උසස් පෙළට ICT විෂය තෝරා ගැනීම (වාණිජ විෂය ධාරාව)

වාණිජ විෂය ධාරාව COMMERCE STREAM

(i) Business Studies; Economics and Accounting

යන විෂයයන් තුනෙන් දෙකක් තෝරා ගත යුතු වන අතර තෙවනි විෂය ලෙස පහළ දැක්වෙන විෂයයන් අතරින් එකක් තෝරා ගැනීමට පුළුවන්. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය තුන්වන විෂය ලෙස තෝරා ගැනීමට අවස්ථාව සැලසේ. 

(ii) At least two subjects from the subjects given in (i) above; and the third subject from the following;

Agricultural Science
Geography
Business Statistics
German
Combined Mathematics
History
Elements of Political Science
English Physics
Logic & Scientific Method
French

Information & Communication Technology

සමස්ථයක් ලෙස මෙම විෂයදාරාව සඳහා ලංකාව පුරා ඇති විශ්ව විදයාල සියල්ලක් සඳහාම සිසුන් 4350ක් බඳවා ගනු ලබයි.

3 comments:

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න අපේ බ්ලොග් දර්ශකේ.

http://blogdharshakaya.blogspot.com/

Anonymous said...

එ තකොට GIT කියන්නේ මොකක්ද?

Unknown said...

ART subject 02 Ict katorh follow karanna pulwan courses monawada