Excel Sheet කීපයකට ඒකුවර rows ගණනාවක් එකතු කර ගැනීම.

Sheet  ගණනාවක් සඳහා එක්වර rows එකතු කරන ආකාරය පිළිබඳව අද අපි කතා කරමු. මේ සඳහා,


  1. වෙනස් කිරීම සිදු කර ගැනීමට අවශ්‍ය Sheet සියල්ල Select කර ගන්න. Sheet කීපයක් එක්වර Select  කර ගැනීමට යතුරු පුවරුවේ ctrl යතුර ඔබා ගනිමින් Sheet Tab වල ක්ලික් කර ගන්න.

  2. දෙවනුව right click කර insert විධානය භාවිත කර entire row එකක් ආතුලත් කරන්න. 
එසේ ඇතුලත් කළ row එක ඔබ තේරු සියලුම Sheet  එක් වී ඇති අයුරු දැක ගත හැකියි. 

No comments: