Kernel32 Dll Errors ගැටළුව විසඳා ගැනීමට උදව්වක්

මෙම ගැටළුව විසඳාගැනීමට ක්‍රම ගණනාවක් අන්තර්ජාලයේ පැහැදිලි කර තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ අතරින් වඩාත් පහසු ක්‍රමයක් තමයි මේ.

මෙහිදී මුලින්ම කුඩා මෘදුකාංගයක් තියෙනවා භාගත කර ගන්න. ඒක භාගත කරගෙන run කර ගැනීමෙන් මෙම ගැටළුව පහසුවෙන්ම විසඳා ගන්න පුළුවන්.
  • එම මෘදුකාංගය භාගත කර ගන්න මෙම යොමුවට යන්න. http://www.lionsea.com/download/fixer...
  • එම මෘදුකාංගය පිළිබඳ විස්තර දැන ගැනීමට සහ භාවිත කරන ආකාරය බලා ගැනීමට ඔවුන්ගේ ප්‍රධාන අඩවයට යොමු වීමට මෙම යොමුව භාවිත කරන්න. http://www.lionsea.com/product_kernel...
පහත වීඩියෝව මෙම ගැටළුව විඳාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරයි. වැඩි දුර උදව් අවශ්‍ය නම් එය නරඹන්න.



මේ පිළිබඳව ඔබේ අතිදැකීම් හෝ වෙනත් ක්‍රම භාවිත කර ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්න කාරුණික වන්න.

1 comment:

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

වැදගත් තොරතුරු තාක්ෂණ බ්ලොග් එකක්. අපේ බ්ලොග් දර්ශකයටත් මේක ඇතුල් කරන්න. මෙන්න දර්ශකයට පිවිසුම.

http://blogdharshakaya.blogspot.com/