මේ මගේ පාසලයි.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ හාරිස්පත්තුව කොට්ඨාශයේ පිහිටි ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය,

56 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයකින් හා ළමුන් 1250 කින්ද යුක්ත වූ ප්‍රදේශයේ ප්‍රකට පාසලකි.

පාසලේ ක්‍රියාකාරම් හා විවිධ තොරතුරු ඇතුලත් වෙබ් අඩවිය මාර්තු මස 15 වන දින එළි දක්වනු ලැබීය.

මෙම අඩවියට පැමිණෙන ලෙස ඔබ සැමට කරන ආරාධනයයි මේ.


2 comments:

Thusitha said...

සමන්, පාසලේ වෙබ් එක Home Page එකෙන් එහාට Links වැඩ නැහැ. ඒ ගැන බලන්න.

saman's blog said...

හරි බලන්නම්. බොහෝම ස්තුතියි.