Google map නවතම සංස්කරණය භාවිත කලාද

Google map අපට ලබා දෙන්නේ අපුරු අත්දැකීමක්. ඔබත් මෙම අත්දැකීම විඳ ඇතිබවට සැක නැ. මෙහි නවතම සංස්කරණය පෙර දීට වඩා අපූර්වත්වයක් එයට එක් කර ඇති අතරම ලාංකික අපටත් එයින් ලබා ගත හැකි ප්‍රයෝජන විශාලයි.

ලංකාව තුල මාර්ග පිළිබඳවත්, ස්ථාන දෙකක් අතර දුර පිළිබඳවත්, එම ස්ථාන දෙක අතර ඇති විකල්ප මාර්ග මෙන්ම ඒවායේ ගමන් කිරීමේ දී ගත වන කාලය පිළිබඳව පවා දළ අදහසක් මෙමගින් ලබා ගැනීමේ හැකියාව පවතී.



මෙම තොරතුරු වඩාත් විස්තරාත්මකව ලබා ගත හැකි ආකාරයටත් දියුණු කර ඇති මෙහි විශේෂත්වය පහත වීඩියෝව නැරඹිමෙන් කදිමට වටහා ගැනීමට හැකි වනු ඇති.

4 comments:

Anonymous said...

වටිනා තොරතුරක්

Chandana said...

තවම පාවිච්චි කලේ නෑ. වීඩියෝ එක නම් බැලුවා.. ස්තුතියි කිව්වට.. බලමු. :)

kalani said...

අපේ පාසලේ 6 ශ්‍රේණියේ සිසුන් මෙය අත්හදා බලා අපටත් පැවැසුවා.දැන් ළමුන් බොහොම ගවේෂණශීලීයි.

saman's blog said...

හරිම සංතෝසයි