එ අනුව යනු සම්මුතියක් නීතියක් නැතිනම් රීතියක් වශයෙන් පෙන්නා දෙන්න පුළුවන්. අද අපි එවැනි සම්මුතීන් දෙකක් පිළිබදව අවධානය යොමු කරනවා. ඒ තමයි http සහ https

HTTP (Hyper Text Transfer Protocol)
ලෝක ව්‍යාප්ත ජාලය (WWW) පදනම් වී ඇත්තේ මෙම ප්‍රොටෝකෝලය මතය.මෙමගින් ලෝක ව්‍යාප්ත ජාල සේවාවට අදාල දත්ත සම්ප්‍රේෂණය, හැසිරවියයුතු ආකාර හා වෙබ් බ්‍රවුසර් මගින් හැඳිනිය යුතු විධාන විස්තර කෙරේ.
මේ පිළිබඳව සවිස්තර විස්තරයක් පහත වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.
HTTPS (Hypertext Transfer Protocol over Secure)
දත්ත සම්ප්‍රේෂණය ආරක්ෂාකාරීව සිදු කර ගන්නා ආකාරය පිළිබඳව ඇති කර ගනු ලැබූ සම්මුතිය මෙම නමින් හඳුන්වනු ලබනවා.මේ පිළිබඳව සවිස්තර විස්තරයක් පහත වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.
1 comment:
වටිනා සටහනක් සහෝ...
Post a Comment