ඒ අනුව අද පළ වන්නේ එහි පළමු ලිපියයි.
1. Libre Office Base හඳුනාගනිමු
මෙම ලිපි පෙළ තුලින් දත්ත සමුදායන් නිර්මාණය කිරීම සඳහා නිදහන් මෘදුකාංගයක් වන Libre Office Base භාවිත කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වන්නේ.
ඒ අනුව අද පළ වන්නේ එහි පළමු ලිපියයි.

ඒ අනුව අද පළ වන්නේ එහි පළමු ලිපියයි.
1. Excel 2013 හඳුනාගනිමු
මෙම ලිපි පෙළේදී අපි Excel 2013 භාවිත කරන ආකාරය කතා කරන්නයි ලැස්ති වෙන්නේ. Excel 2013 ඉලක්ක කලාට 2007 සහ 2010 සඳහාත් මෙම ලිපි පෙළ භාවිත කරන්න පුළුවන්.
එහෙනම් අපි ආරම්භ කරමු.

එහෙනම් අපි ආරම්භ කරමු.
9. Access වලදී භාවිතා වන Data Types
අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ Access වලදී භාවිත වන Data Types ගැනයි.
මෙම Data Types ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3කට වෙන් කරන්න පුළුවන්.

මෙම Data Types ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3කට වෙන් කරන්න පුළුවන්.

අන්තර්ජාල Hard Disk ගැන
අද අපි කතා කරන්නේ ගබඩා කිරීම ගැනයි. නිකම්ම ගබඩා කිරීමක් නෙවේ පරිගණකයේ ගබඩා කිරීම ගැනයි.
සාමාන්‍යයෙන් අපි පරිගණකයේ දී නම් ගබඩා කරන්නේ Hard disk එකේ. මේක පාටිෂන් කරගෙන අපි එම කාර්යය කර ගන්නවා.
තවත් අවස්ථාවන් වලදී අපි පරිගණකයේ ගබඩා කරනවා වෙනුවට හෝ අමතරව බාහිර ගබඩා වල අපගේ දත්ත ගබඩා කර තියාගන්නවා. CD, DVD, Flash Drive, External Hard disk, මේ සඳහා නිදර්ශන විදියට පෙන්නා දෙන්න පුළුවන්.
නමුත් අද අපේ මාතෘකාව මීට වඩා තරමක් වෙනස් ගබඩාවක් ගැනයි. ඒ තමයි අන්තර්ජාලයෙන් අපි ලබා ගන්නා ඉඩක් නැත්තම් ගබඩාවක් ගැනයි.
මෙහි තියෙන වාසි තමයි

- පරිගණකයට හානි වුවහොත් හො Format කරන්න වුනොත් අපගේ දත්ත මැකී යාමක් සිදු වන්නේ නැ.
- දත්ත ගෙනයාමට හෝ හුවමාරු කිරීමට පහසු වීම.
- නොමිලයේම ලබා ගැනීමට හැකි වීම.
- භාවිතයේ තියෙන පහසුව
- දත්තවල ආරක්ෂාව ආදී කරුණුයි.
අන්තර්ජාලයේ මෙම පහසුකම් ලබාදෙන ආයතන ගණනාවක් තියෙනවා. එයින් එකක් තමයි Google ආයතනය. ඔවුන් ලබා දෙන මෙම පහසුකම හඳුන්වන්නේ Google Drive කියලා.
මේ සඳහා අවශ්‍ය මුලික පහසුකම වන්නේ Gmail Account එකක්.
Gmail Account එකක් තියෙනවා නම් පහත යොමුවෙන් ගොස් ඔබගේ අන්තර්ජාල Storage එක වෙත යොමු වෙන්න.
මේ මත ක්ලික් කරන්න.
Gmail Account එකක් තියෙනවා නම් පහත යොමුවෙන් ගොස් ඔබගේ අන්තර්ජාල Storage එක වෙත යොමු වෙන්න.
මේ මත ක්ලික් කරන්න.
මෙම අන්තර්ජාල ඉඩ භාවිත කරලා අපිට තවත් බොහෝ පහසුකම් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අපි එම පහසුකම් මොනවාද කියලත් ඉදිරියේ දී කතා කරමු.
දැනට පහත වීඩියෝව බලන්න. තව දුරටත් මෙම Google Drive විදියට හඳුන්වන අන්තර්ජාල Hard Disk එක පිළිබඳව තවදුරටත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
මෙම පහසුකම සලසන තවත් ආයතනයක් තමයි මයික්‍රොසොෆ්ට් කියන්නෙත්. ඔවුන් ලබා දෙන පහසුකමේ නම තමයි Sky Drive.
මමගිනුත් අපිට අන්තර්ජාලයෙන් ගබඩා කරන්න ඉඩක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ඔවුන්ගේ Liv email ගිණුමක් තියෙන්න ඕනි.
ඒහෙනම් මුලින්ම LiveMail / HotMail / Outlook ගිණුමක් සකස් කර ගන්න.
ඉන් පසුව SkyDrive වෙත යොමු වන්නට හැකි වේවි.
මෙම පහසුකම් දෙකම නොමිලයේ ලබා ගන්න පුළුවන් වීම විශේෂයක්.
අත්හදා බලන්න. මෙහි ඇති අනිකුත් ක්‍රියාකාරකම් පිලිබඳව අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු.
වැඩි විස්තර ඔබට පහත වීඩියොවෙන් බලා ගන්නත් පුළුවන් වෙයි.
මේම උදාහරණ වලට අමතරව තවත් මෙවැනි පහසුකම් ලබා දෙන ස්ථාන තියෙනවා. එවැනි ස්ථාන ගැන දන්නවානම් අන් අයට දැන ගැනීමටත් එක්ක Comment ලෙස ඉදිරපත් කරන්න.
අපගේ මුරපද මතක තියාගන්න උපක්‍රමයක් යොදමු.
අන්තර්ජාල භාවිතය ප්‍රචලිත වෙන්න වෙන්න අපිට මතක තියාගන්න සිදුධ වෙලා තියෙන මුරපද සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා.
Mail, Facebook, Twitter වැනි උදාහරණ වලදී වගේම අපි නිතර භාවිතයට ගන්නා වෙබ් අඩවි සඳහා යොමු වීමට මුරපද භාවිතා කර ගිණුමක් සාදා ගන්න අවශ්‍යයයි.
මෙහි ඇති සංකීර්ණ බව නිසාම කරදරකාරී බවක් දැනෙනවා නම් එම මුරපද මතක තියාගන්න කාර්යයත් තවත් මෘදුකාංගයකට නැතිනම් අඩවියකට බාර දෙන්න අපිට පුළුවන්.
ඒ තමයි Lastpass කියලා කියන්නේ.

මෙම මෘදුකාංගය අපට අවශ්‍ය නම් Download කරගෙන අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න පුළුවන්.
එසේ ස්ථාපනය කර ගත් පසු අපේ username එක සහ Password එක මෙම මෘදුකාංගය මතක තියාගන්නවා.
නැවත අපි එම ගිණුමට ඇතුල් වීමට උත්සාහ ගත් වහාම Automatically අපගේ ගිණුමේ තොරතුරු ලබා දෙනවා.
එහෙම නැතිව අපි Lastpass අඩවියේ ගිණුමක් හදාගෙන එම ගිණුම තුළ අපගේ username එක සහ Password ගබඩා කර තබා ගන්නත් පුළුවන්. අපට අවශ්‍ය වෙලාවට ගිණුමට ගිහින් username එක සහ Password එක ලබාගෙන එන්න පුළුවන්. ඒ සඳහා අපි මතක තබා ගත යුත්තේ Lastpass ගිණුමේ මුරපදය පමණයි.
මීට අමතරව අපගේ අවශ්‍යතාවය අනුව මෙයින් ලබා දෙන පහසුකම් වෙනස් කර ගැනීමට ද පුළුවන්.
ඒ වගේම මෙම මෘදුකාංගය ලිනකස් වින්ඩෝස් සහ මැක් යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සඳහාත් භාවිත කරන්න පුළුවන්.
මෙන්න මේ ලින්ක් එකෙන් මෙම මෘදුකාංග නොමිලයේම ලබා ගන්න පුළුවන්.
https://lastpass.com/index.php?fromwebsite=1
අපගේ අවශ්‍යතාවය අනුව මෙම මෘදුකාංගයේම වැඩි පහසුකම් සහිතව මිලදී ගැනීමට වුවද පුළුවන්. ඒ සඳහාද ඉහත යොමුවම භාවිත කරන්න. එහි Get LastPass Premium යොමුවෙන් ඒ සඳහා යොමු වන්න.
Download LastPass භාවිත කරලා මෙම මෘදුකාංගය භාගත කරගන්නත් පුළුවන්.
මෙම පහසුකම Online භාවිත කරන්න ඉහත රූපයේ දකුණු ඉහළ කෙලවර තියෙන Log in යොමුව භාවිත කරලා ලිණුමක් සකස් කර ගන්න.
එහි පහත රූපයේ පෙනවන පරිදි අපගේ මුරපද ගබඩා කර තබා ගන්න පුළුවන්.

මේ පිළිබඳව තවදුරටත් විස්තර පහත වීඩියෝවෙන් ඔබට ලබා ගන්න පුළුවන් වෙයි. ගැටළුවක් ඇති වුනොත් කමෙන්ට් එකක් දාන්න. මම උදව් කරන්නම්.

8. Access වලදී Report එකක් සකස් කර ගැනීම
අපි මේ වන විට Access භාවිත කරලා Database එකක් සකස් කරගෙන ඒ තුළ
1. Table එකක්සකස් කර ගන්නා ආකාරය සාකච්ඡා කලා. දැන් අපගේ කාර්යයේ මූලික කොටස් ටික සම්පුර්ණයි. මීළගට අපිට කරන්න තියෙන්නේ මෙම දත්ත සමුදායේ තොරතුරු මුද්‍රිත පිටපතක් ලෙස ලබා ගැනීම සඳහා සූදානම් කර ගැනීමයි.
2. Query එකක්
3. Form එකක්
7. Access වල Form එකක් හදමු
Access වලදී Form එකක් හදාගන්නා ආකාරය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
Form එකෙන් ප්රධෘන කාර්යයන් දෙකක් සිදු කර ගැනීමට පුළුවන්.
Form එකෙන් ප්රධෘන කාර්යයන් දෙකක් සිදු කර ගැනීමට පුළුවන්.
1. Form එක භාවිතා කරලා දත්ත සමුදායට දත්ත ආදානය කරන්න පුළුවන්.
2. ඒ විතරක් නෙමෙයි. දැනට දත්ත සමුදායේ තියෙන දත්ත බලා ගැනීමටත් පුළුවන්. මෙය දත්ත ප්‍රතිදානය කර ගන්නවා කියලා කියන්න පුළුවන්.
Subscribe to:
Posts (Atom)