SOP & POS / Karnaugh Map

SOP & POS


Karnaugh Map


Karnaugh Maps POS Minimization Part 1


Karnaugh Maps POS Minimization Part 2


Karnaugh Maps SOP Minim Part 3


Karnaugh Maps SOP Minim Part 4

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන ඔබට වැදගත් වෙයි...

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂේ දී හමුවන මාතෘකා කීපයක් සම්බන්ධව අන්තර්ජාලේ දී හමුවුනු වීඩිෝ කීපයක්. බලන්න ඔබටත් වැදගත් ේවිද කියලා.

History of Internet (අන්තර්ජාලයේ ඉතිහාසය)



How does internet works (අනතර්ජාලයේ ක්‍රියාකාරීත්වය)



How does DNS Server Works (DNS සර්වර් එකක ක්‍රියාකාරීත්වය)



OSI Model



TCP/IP

1. ජූම්ලා ස්ථාපනයෙන් පසු (After installing Joomla 3)

දැන් අපි ජූම්ලා ස්ථාපනය කරගෙන ඉන්නේ. Site බොත්ම මත ක්ලික් කල විට පහත රූපයේ පරිදි අපගේ අඩවිය පහත රූපයේ පරිදි දැක ගන්නට ලැබේවි.


3. Xampp server එක බාවිත කරලා joomla 3 ස්ථාපනය කර ගමු.

Xampp server එක බාවිත කරලා joomla 3 ස්ථාපනය කර ගන්නා අකාරය මෙම ලිපියේ දී අපි විමසා බලමු.
මුලින්ම,

Python 3.3 Worksop (බුත්තල) Tutorial

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුවරුන් සඳහා වූ පයිතන් භාෂාව පිළිබඳ තෙදින වැඩමුළුව ජුලි මස 17, 18 හා 19 දින වලදී බුත්තල තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මේ එහි මතක සටහන් කීපයක්.






මෙම වැඩ මුළුවේදී සාකාච්ඡාවට බඳුන් කළ නිබන්ධනය පහත දැක්වේ.

Libre Office calc භාවිත කර Landscape ආකාරයට පැතුරුම් පතක් මුද්‍රනය කරගමු

ලිබ්රේ ඔෆිස් භාවිතා කරද්දී Calc කියලා කියන්නේ පැතුරුම්පත් මෘදුකාංගය. මෙම මෘදුකාංගය භාවිත කරලා හදගන්න පැතුරුම් පතක් landscape ආකාරයට පිටුවලට මුද්‍රනය කරන ආකාරය තමයි අද අපි විමසා බලන්න යන්නේ.


  • පහත රූපයෙන් පෙනෙන්නේ කැල්ක් මෘදුකාංගයේ ප්‍රධාන මුහුණතයි.
  • එම පැතුරුම්පත මත මම වගුවක් සකස් කර ගත් අතර එය පිටුවේ හරස් අතට ගැලපෙන ආකාරයට නිර්මාණය කර ගත්තා. පහත රූපයේ දැක්වෙන්නේ එම වගුවයි.
  • දැන් මුද්‍රනය කර ගැනීම සඳහා පිටුවේ දිශාව වෙනස් කිරීමට පහත රූපයේ පෙන්වන ආකාරයට Fomat මෙනුව දිගහැර එහි page විධානය මත ක්ලක් කරන්න.
  • එවිට පහත රූපයේ පෙනවන ආකාරයේ වින්ඩෝවක් ලැබෙන අතර වම් පැත්තේ ඊතලයෙන් පෙනවන ස්ථානයේ ඇති landscape බොත්තම මත ක්ලික් කල විට දකුණු පැත්තේ ඊතලයෙන් පෙන්වන preview එක පිටුව  landscape ආකාරයට වෙනස් වන අයුරු පෙන්නාවි. දැන් OK කර බොත්තම ඔබන්න.
  • මෙම වෙනස්වීම තහවුරු කර ගැනීම සඳහා File මෙනුවේ තියෙන Page Preview විධානය මත ක්ලක් කරන්න. එය කරන ආකාරය පහත රූපයේ පෙන්වා තිබේ.
  • මුද්‍රනයට යන පිටුව දැන් ඔබට දැක ගන්නට ලැබේවි. එය හරස් අතට landscape ආකාරයට වෙනස් වී තිබෙන අයුරුත් දැක ගන්නට පුළුවන්.

2. ජූම්ලා වලින් වෙබ් අඩවියක් හදන්න Data Base එක සකස් කර ගනිමු.

ජූම්ලා වලින් වෙබ් අඩවියක් හදන්න මුල්න්ම කළ යුතු කාර්ය වන්නේ Data Base එකක් සකස් කර ගැනීමයි. අපි මීට පෙර ලිපියේ දී කතා කල විදියට Server එකක් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගෙන ඇති කියලා හිතනවා.


එහෙනම් මුලින් මෙම local Server එක Start කර ගනිමු. ඒ සඳහා,
Start -> all programs -> xampp -> control panel ->
Start services - 
       Apache - Start
       Mysql - Start

දැන් Browser එක භාවිත කරලා server එක වෙත යොමු වෙන්න ඕනි.

ඒ සඳහා Browser ඒකේ address bar  ඒකේ localhost කියලා ටයිප් කරලා Enter කරන්න.
එවිට xampp Server එකේ මුල් පිටුව දිස් වේවි.