Adobe Photoshop CS4 - මෙවලම් හදුනාගැනීම තවදුරටත් (3)


මෙවලම් (2 කොටස)
අපි කතා කරමින් සිටුනුයේ ෆොටෝෂොප්හි භාවිතා වන මෙවලම් පිළිබදවය. මුලින්ම නම් වශයෙන් හා ඒවායෙන් සිදු වන කාර්ය පිළිබදව අවබෝධයක් ලබා ගෙන දෙවනුව එම මෙවලම් භාවිතයෙන් ක්‍රියාකාරකම් වල යෙදෙමු. ඒ අනුව මෙහි පවතින විශාල මෙවලම් සංඛ්‍යාව අතරින් තවත් කොටසක් පිළිබදව අදත් විමසමු.

මෙම ලිපි පෙළේ පෙර ලිපි කියවීම සදහා
  1. Photoshop CS4 භාවිතය ආරම්භ කරමු.
  2. Photoshop CS4 මෙවලම් හදුනාගනිමු.(2)

Painting tools gallery

The Brush tool
පින්සලක ආකාරයෙන් ඇදීමට පුළුවන.



            The Pencil tool
පැන්සලක් ලෙස භාවිතයට ගත හක.

            The Color Replacement tool
තෝරාගත් කොටසේ ඇති වර්ණය වෙනස් කිරීමට පුළුවන.

            The History Brush tool
Brush එකෙන් ගාන ලද වර්ණයක් මුලි රූපයට හානි නොවන ආකාරයෙන් ඉවත් කිරීමට.

            The Art History brush tool
චිත්‍රය අදින ලද ආකාරයේ මූලික වෙනස්කම් සිදු කිරීමට.
            

            The gradient tools
straight-line, radial, angle, reflected, සහ diamond ආකාරයට වර්ණ මිශ්‍ර වීම් සකස් කිරීමට.

The Paint Bucket tool
සමාන වර්ණ පදාසයන් සදහා වෙනත් වර්ණ ලබා දීමට



Drawing and type tools gallery

            The path selection tools
රූපයක් Select කර ගත් පසු එය වෙනස් කිරීමට හැකි වන පරිදි anchor points, direction lines, සහ direction points ලබා ගැනීම මෙමගින් සිදු කර ගත හැක.

           The type tools
රූපයක් මත type කිරීම සදහා පහසුකම් සපයයි.

            The type mask tools
අකුරු වල හැඩයට Selection එකක් ලබා ගැනීමට පුළුවන

            The pen tools
සියුම් ලෙස ඇද ගැනීම සදහා

            The shape tools and Line tool
හැඩතල සහ රේඛාවන් ඇද ගැනීමට පුළුවන.

            The Custom Shape tool
ගබඩාකර ඇති හැඩතල වලින් රූප ලබා ගැනීමට පුළුවන.



 Notes, measuring and navigation tools gallery

   
            The Eyedropper tool
රූපයකින් අපට අවශ්‍ය වර්ණ සාම්පලය තෝරා ගැනීමට පුළුවන.

            The Ruler tool
රූප දෙකක් අතර දුර සෙවීම සදහා

             The Hand tool
 වින්ඩෝව ඇතුලත රූපය එහා මෙහා ගෙනයාමට


The Zoom tool
රූපය විශාල හා කුඩා කිරීම සදහා

මීට අමතරව තවත් මෙවලම් Photoshop CS4 තුළ දක්නට ඇති අතර ඒවා දෙවනුව සාකච්ඡා කරමු. දැනට මෙම මෙවලම් හදුනාගැනීමට උත්සාහ ගන්න. මීළග ලිපියෙන් අපි මේ එක් එක් මෙවලම භාවිතා කර විවිධ ක්‍රියාකාරකම් වල නිරත වන අයුරු සොයා බලමු.





No comments: