VB 6.0 - (2) Objects වල Properties වෙනස් කරමු.


අද අපි VB 6 පාඩම් මාලාවේ තුන්වෙනි පාඩම සදහායි යොමු වනුයේ. මෙහිදී අපි පසුගිය පාඩම් මතක් වීමටත් එක්ක අභ්‍යාසයක් කරමු.

මුලින්ම පෙර පාඩම් දෙක බැලීම සදහා,
1.    පාඩම
2.       පාඩම
ක්ලික් කරන්න.


Objects වල Properties වෙනස් කරමු.

1.       Standard EXE එකකින් vb 6 වලට යොමු වෙමු.
2.       පහත දැක්වෙනුයේ Tool Box එකයි. එහි ඇති විවිධ Tools භාවිතා කර Form එකේ Objects ඇද ගන්නා ආකාරයත්, ඇදගත් ඒවායේ Properties වෙනස් කරන අන්දමත් අද අපි සාකච්ඡා කරමු.




3.       Command Button එකේ Properties වෙනස් කරමු.
                     i.            Name       cmdSave (නම ලබා දීමේදී හිස් ඉඩක්, අංක, තිත හෝ සංකේත යොදා ගත නොහැක)
                   ii.            Caption     Save
                  iii.            Font          වටිනාකම් ලබා දෙන්න
                 iv.            Left           වටිනාකම් ලබා දෙන්න
                   v.            Top           වටිනාකම් ලබා දෙන්න
                 vi.            Width        වටිනාකම් ලබා දෙන්න
                vii.            

Height       වටිනාකම් ලබා දෙන්න


4.       Label එකක Properties වෙනස් කරමු.
                     i.            Name         lblName (නම ලබා දීමේදී හිස් ඉඩක්, අංක, තිත හෝ සංකේත යොදා ගත නොහැක)
                   ii.            Caption      වටිනාකම් ලබා දෙන්න.
                  iii.            Font           වටිනාකම් ලබා දෙන්න
                 iv.            Left            වටිනාකම් ලබා දෙන්න
                   v.            Top            වටිනාකම් ලබා දෙන්න
                 vi.            Width         වටිනාකම් ලබා දෙන්න
                vii.            Height        වටිනාකම් ලබා දෙන්න
              viii.            Back color (*Pallet, System)            වටිනාකම් ලබා දෙන්න
                 ix.            Alignment (left, right, center)              වටිනාකම් ලබා දෙන්න
                   x.            Back Style (Transparent, Opaque)   වටිනාකම් ලබා දෙන්න

* වර්ණ ලබා දීමේදී


1)      ඊතල හිස මත ක්ලික් කරන්න
2)      ලැබෙන වර්ණ තීරුවේ Palette ටැබ් එක මත ක්ලික් කරන්න.
3)      කැමති වර්ණයක් තෝරා ගන්න.

5.       TextBox එකක Properties වෙනස් කරමු.
                     i.            Name       txtcountry (නම ලබා දීමේදී හිස් ඉඩක්, අංක, තිත හෝ සංකේත යොදා ගත නොහැක)
                   ii.            Text          වටිනාකම් ලබා දෙන්න
                  iii.            Font         වටිනාකම් ලබා දෙන්න
                 iv.            Left           වටිනාකම් ලබා දෙන්න
                   v.            Top           වටිනාකම් ලබා දෙන්න
                 vi.            Width        වටිනාකම් ලබා දෙන්න
                vii.            Height       වටිනාකම් ලබා දෙන්න
              viii.            Back color (Pallet, System)              වටිනාකම් ලබා දෙන්න
                 ix.            Alignment (left, right, center)             වටිනාකම් ලබා දෙන්න
                   x.            Back Style (None, Fixed Single)       වටිනාකම් ලබා දෙන්න

6.       Checkbox එකක Properties වෙනස් කරමු
                     i.            Name         chkTea (නම ලබා දීමේදී හිස් ඉඩක්, අංක, තිත හෝ සංකේත යොදා ගත නොහැක)
                   ii.            Caption        Tea

7.       Frame එකක Properties වෙනස් කරමු.
                     i.            Name         frmtest (නම ලබා දීමේදී හිස් ඉඩක්, අංක, තිත හෝ සංකේත යොදා ගත නොහැක)
                   ii.            Caption        වටිනාකම් ලබා දෙන්න

·         පෙර සකස් කළ buttons සියල්ලක්ම Frame එක තුලට ගන්න. මේ සදහා මුලින්ම ඔබට අවශ්‍ය Object එක මත ක්ලික් කර Edit Menu එකෙහි cut මත ක්ලික් කර Frame එක මත ක්ලික් කරන්න. එවිට Frame සිලෙක්ට් වන අතර ඉන් පසුව Edit මෙනුවේ Paste මත ක්ලික් කරන්න. (Cut & Paste)
·         ඉහත ආකාරයටම පෙර සකස් කළ CheckBoxes, Frame එක තුලට ගන්න. (Cut & Paste)

8.       Option Button එකක Properties  වෙනස් කරමු.
                     i.            Name         opttest (නම ලබා දීමේදී හිස් ඉඩක්, අංක, තිත හෝ සංකේත යොදා ගත නොහැක)
                   ii.            Caption        වටිනාකම් ලබා දෙන්න

9.       Combo Box එකක Properties වෙනස් කරමු
                     i.            Name         වටිනාකම් ලබා දෙන්න
                   ii.            Text            වටිනාකම් ලබා දෙන්න
                  iii.            List             වටිනාකම් ලබා දෙන්න

10.   List Box එකක Properties වෙනස් කරමු.
                     i.            Name         වටිනාකම් ලබා දෙන්න
                   ii.            List             වටිනාකම් ලබා දෙන්න

11.   VScrol Bar එකක Properties වෙනස් කරමු.
                     i.            Name            vsbUpDown
                   ii.            Value            50
                  iii.            Max             100
                 iv.            Min               0

12.   HScrol Bar එකක Properties වෙනස් කරමු.
                     i.            Name            hsbLeftRight
                   ii.            Value            13200 (Max Properties)
                  iii.            Max value     100
                 iv.            Min                0

13.   Timer එකක Properties වෙනස් කරමු.
                     i.            Name           tmrTime
                   ii.            Interval        1000

අවසන් ප්‍රතිඵලය


මේ ආකාරයට අවසාන ප්‍රතිඵලයක් ගොඩ නගා ගැනීමට උත්සාහ ගන්න. ගැටළුවත් ඇති වුවහොත් Comment කරන්න.



No comments: