Home » » උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන ඔබට පයිතන් වැඩමුළුවක් .........

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන ඔබට පයිතන් වැඩමුළුවක් .........

Written By Saman Bandara Herath on Friday, January 24, 2014 | 8:23 AM

නොමිලයේ සිසුන් සඳහා සංවිධානය වන මෙම වැඩ වැඩමුළුවේදී අපි පයිතන් පරිගණක භාෂාව මූලිකව හඳුනාගැනීමටත් එය භාවිත කර ක්‍රමලේඛණයක් සකස් කර ගන්නා ආකාරය ප්‍රායෝගිකව විමසා බැලීමටත් සැලසුම් කර තියෙනවා.

ඉරිදා දින දෙකක් පුරා නොමිලයේ පැවැත්වීමට අදහස් කර ඇති මෙම වැඩසටහන සඳහා සිසුන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර තියෙනවා.

පහත දැක්වෙන්නේ මෙම වැඩමුළුවේ පළමු දිනයේ දී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නා වු මාතෘකා පෙළ ගැස්මයි.

ලියාපදිංචි වීම සඳහා මෙතනින් යොමු වීමට පුලුවන්.

අදම ලියාපදිංචි වන්න.

2 comments:


Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...