උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන ඔබට පයිතන් වැඩමුළුවක් .........

නොමිලයේ සිසුන් සඳහා සංවිධානය වන මෙම වැඩ වැඩමුළුවේදී අපි පයිතන් පරිගණක භාෂාව මූලිකව හඳුනාගැනීමටත් එය භාවිත කර ක්‍රමලේඛණයක් සකස් කර ගන්නා ආකාරය ප්‍රායෝගිකව විමසා බැලීමටත් සැලසුම් කර තියෙනවා.

ඉරිදා දින දෙකක් පුරා නොමිලයේ පැවැත්වීමට අදහස් කර ඇති මෙම වැඩසටහන සඳහා සිසුන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර තියෙනවා.

පහත දැක්වෙන්නේ මෙම වැඩමුළුවේ පළමු දිනයේ දී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නා වු මාතෘකා පෙළ ගැස්මයි.

ලියාපදිංචි වීම සඳහා මෙතනින් යොමු වීමට පුලුවන්.

අදම ලියාපදිංචි වන්න.

2 comments:

MPP Gunasinghe said...

ඔබේ හැම ලිපියක්ම මට හැකි සෑම අවස්ථාවකම කියවන්නෙමි ඔබ ජාතියට කරන මෙහෙවර වෙනුවෙන් පින් දෙන්නෙමි.

saman's blog said...

ෙබාෙහා්ම ස්තුතියි