Google input tools භාවිතයෙන් සිංහල ටයිප් කරමු.

පරිගණකය භාවිතයේ දී  සිංහල යුතුරු පුවරුව බාවිත කරන්න අපහසු බොහෝ සෙනෙක් කරනුයේ සිංග්ලිෂ් විදියට ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කරන එකයි.

නමුත් Google input tools භාවිත කිරීමෙන් ඔබට ඒ විදියට ටයිප් කරන වචන නිවැරදි සිංහලට පරිවර්තනය කර ගැනීමට පුළුවන්.

මේ සඳහා විවිධ උපක්‍රම භාවිත කළ හැකි අතරම ඔන්ලයින් වගේම අපගේ පරිගණකයේ ස්ථාපනය කර භාවිතයට ගත හැකි මෙම මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

පහත යොමුව මඟින් ඔබට Google input tools  වෙත යොමු විය හැකියි.

පහත වීඩියෝව මඟින් මෙම පහසුකම බාවිත කරන ආකාරය පිලිබඳව ඉඟියක් ලබා ගැනීමට හැකි වේවි.

1 comment:

Anonymous said...

සිංහල භාෂාව භාවිත කරන අපි සිංහලෙන් ටයිප් කරන්න කොච්චර කට්ට කෑවද ඉස්සර? මට නම් විජේසේකර යතුරු පුවරුව එපාම වෙලා තිබුනේ. මේ කියන ටූල් එක ඔයාට භාවිත කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා, එකක් පරිගණකයට ස්ථාපනය කරගෙන අනිත් එක ගූගල් ක්‍රෝම් භාවිත කරනවා නම් වෙබ් බ්‍රවුසරයට ස්ථාපනය කරගෙන.

ඔය කියපු ක්‍රම දෙකට අමතරව තව අලුත්ම ක්‍රමයක් කියල දුන්න අපේ විශ්ව අයිය, එකෙන් කරන්නේ comment box එකට JavaScript එකක් ආදරයෙන් ගූගල් transliteration scheme එක ඇදල දැමීම. එක ගැන ඉගෙන ගන්න මෙතනට යන්න: http://sinhalahelp.com/discussion/166/sinhalahelp-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-singlish-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%AD%E0%B7%92%E0%B6%AD-%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8/p1

ඒ වගේ අලුත් තාක්ෂණික කරුණු ගැන ඉගෙන ගන්න පුළුවන් තැනක් තමයි සිංහල හෙල්ප් කියන්නේ :)
http://sinhalahelp.com/discussions