මේ සඳහා මෙතෙක් අපි භාවිතා කල Photoshop Cs4 වෙනුවට අද භාවිතයට ගෙන ඇත්තේ Photoshop Cs5 වෙළුම වන අතර මෙම අභ්‍යාසයේදී මෙ දෙක අතර කිසිම වෙනස්කමක් පෙන්නුම් කරන්නේ නැත. මීට පෙර ලිපි වලදී කතා කල අංග වලද වෙනස්කම් පෙන්නුම් නොකරන හෙයින් මෙම ලිපි මාලාව Photoshop Cs5 වෙළුම භාවිතා කර ඉදිරියට කර ගෙන යාමට බලාපොරොත්තු වෙමි.
එහෙනම් අද අභ්‍යාසය වෙත අවදානය යොමු කරමු.