ඩනිෂ්කගේ දින පොත | Danishka's Diary: උපන්දින දෙකක් සමඟ හන්තාන 19
ඩනිෂ්කගේ දින පොත | Danishka's Diary: උපන්දින දෙකක් සමඟ හන්තාන 19: මීට වසර 30කට පෙර එනම් 1983 සැප්තැම්බර් මස 27දින රිචර්ඩ් ස්ටෝල්මන් විසින් ආරම්භ කළ GNU ව්‍යාපෘතියෙ 30වන උපන්දිනයද, 2009 සැප්තැම්බර් මස 19 දි...
හොදම Freeware 300 ක් මෙන්න.
Software සිංහලෙන්: හොදම Freeware 300 ක් මෙන්න.: Office OpenOffice - office suite PC Suite 602 - office suite AbiWord - text editor Atlantis Nova - text editor Microsoft PowerPoint V...
විද්‍යුත් ලිපියක් සඳහා Digital Signature එකක් යොදමු
මයික්‍රොසොෆ්ට් ඔෆිස් භාවිතා කර අපි යවන විද්‍යුත් ලිපියක් සඳහා විද්‍යුත් අත්සනක් ලබා දෙන ආකාරය තමයි අද අපි අත්හදා බලන්න යන්නේ. මෙය ඉතාමත් ආරක්ෂාකාරී වන අතර කිසියම් කෙනෙක් එය වෙනස් කිරීමට උත්සාහ කළොත් සම්පූර්ණයෙන්ම අත්සන සැඟවීයන යන අතර ලිපිය වගකීමෙන් තොර ලිපියක් බවට පත් වෙනවා.

ඒ නිසාම සාමාන්‍ය භාවිතයේ දී අපි අත්සන යොදන ආකාරයටම විශ්වාසයක් ඇතිව මෙම විද්‍යුත් අත්සන යෙදීම (Digital Signature) කළ හැකි බවයි මාගේ විශ්වාසය.
නව නිපයුමක් - Free Video Converter එකක් 'LIONMAKE'
ඔබගේ වීඩියෝ විවිධ Formats වලට Convert කර දෙන මෙම මාදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වේවි. මෙම යොමුවෙන් ගොස් ඒ පිලිබඳ තොරතුරු හොයා බලන්න. මුකුත් අදහස් එහෙම තියෙනවා නම් කියන්න.
http://www.lionmake.com/index.html

http://www.lionmake.com/index.html
නිදහස් මෘදුකාංග දිනය 2013
මේ පිළිබඳව ලියවුනු අපූරු ලිපියක් හමුවුනා. මේක ඔබටත් වැදත් වේවි.
ගිහින් බලන්න
http://rana-liyana-blog.blogspot.com/2013/09/blog-post.html
ගිහින් බලන්න
http://rana-liyana-blog.blogspot.com/2013/09/blog-post.html
Subscribe to:
Posts (Atom)