දත්ත සමුදාය පාඩම් සඳහා උසස් පෙළ දී අපි භාවිත කරන mysql දත්ත සමුදාය කළමණාකරණ පද්ධතීන් පරිගණකයේ ස්ථාපනය කර නොගෙන අන්තර්ජාලය තුල දීම භාවිත කිරීමේ හැකියාව ඇති මෘදුකාංග මේ වන විට බහුලව දක්නට ලැබේ.
මේ එවැනි තවත් අඩවියකි. මෙය දත්ත සමුදාය කලමණාකරණ පද්ධතියක් වශයෙන් භාවිත කල හැකි අන්තර්ජාල යෙදවුමකි.
ඒ සඳහා මෙතනින් යොමු වන්න.
http://www.tutorialspoint.com/mysql_terminal_online.php
Showing posts with label දත්ත සමුදාය Data Base. Show all posts

දත්ත සමුදාය තුළ භාවිත වන Wildcard වචනය
කිසියම් අක්ෂරයක් හෝ කීපයක් වෙනුවෙන් බාවිත කළ හැකි සංකේතයක් මෙසේ හඳුන්වනු ලබනවා. නිදසුනක් විදියට mysql භාවිතා කිරීමේ දී මෙම වචනය දැනගෙන සිටීම වැදගත්.
mysql වලදී මෙය භාවිත වන්නේ LIKE operator එකක් වශයෙනි.
ඊට සමාන, වැනි හෝ වගේ ආදී අර්ථ ලැබෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීම සඳහා mysql query ලිවීමේ දී භාවිත වන % (ප්‍රතිශතක ලකුණ) Wildcard අක්ෂරයක් ලෙස පෙන්නා දීමට පුළුවන්.
නිද :-
SELECT * FROM Customers
WHERE City LIKE 'ber%';
ඉහත නිදර්ශනයට අනුව Customers වගුවේ ඇති City field එකේ ඇති වටිනාකම් අතරින් ber වලින් පටන් ගන්නා සියලුම තොරතුරු ප්‍රදර්ශනය කරන්න යන විධානය ලබා දෙයි. මෙහි ber වලින් පටන් ගෙන අනිකුත් යන්න ඇගවීමට සඳහා ('ber%') යොදාගෙන තිබේ.
මෙම භාවිතය වයිල්කාඩ් භාවිතය සඳහා කදිම නිදර්ශනයකි.
නිද ;-
SELECT * FROM Customers
WHERE City LIKE '_erlin';
ඉහත නිදර්ශනයේ දී වයිල්කාඩ් අක්ෂරය ලෙස භාවිත කර ඇත්තේ යටි ඉරයි.(underscore) ඒ අනුව මුල් අකුර සෙවීමට ඉඩ ලබා දීමක් සිදු වේ.
නිද :-
SELECT * FROM Customers
WHERE City LIKE '[bsp]%';
මෙම නිදර්ශනයේ දී City field එකේ ඇති වටිනාකම් අතරින් b, s හො p වලින් පටන් ගන්නා වටිනාකම් ප්‍රදර්ශනය කිරීම සිදු වේ.
පහත දැක්වෙන්නේ එවැනි වයිල්කාඩ් යෙදුමක් භාවිත කර ඇති අවස්ථාවකි.

ඒ අනුව අපට දත්ත සමුදායන් තුළ දී සුවිශේෂ ආකාරයට මෙම වයිල්කාඩ් උපක්‍රමය භාවිත කළ හැකි බව පැහැදිලි වේ.
මේ පිළිබඳව තවත් තොරතුරු පහත ඇති වීඩියෝවෙන් දැක ගැනීමට පුළුවන්.

2 දත්ත සමුදායක් සෑදීමේ දී දැනගත යුතු මූලික කරුණු කීපයක්
අද අපි කතා කරන්නේ දත්ත සමුදාය භාවිතයට යොමු වීමේ දී වැදගත් වන තවත් කරැණු කීපයක් පිළිබඳවයි. එනම්,
හස්තීය ක්‍රමයට දත්ත සමුදායන් නිර්මාණයේ දී දුෂ්කරතා රාශියකට මුහුණු පෑමට සිදු වනවා. එ අතර,

දත්ත සමුදාය - 10 ශ්‍රේණියේ ළමයින්ට
10 ශ්‍රේණියේ ළමුන් සඳහා නියමිත දත්ත සමුදාය පාඩම මූලික කරගෙන මෙම ලිපි පෙළ සකස් කරන්නයි අදහස් කරන්නේ. එ අනුව දත්ත සමුදායක් (Data Base) යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද, එයින් තියෙන ප්‍රයෝජන සහ සකස් කර ගන්නා ආකාරය මෙම ලිපි පෙළදී විස්තරාත්මකව කතා කරමු.
Subscribe to:
Posts (Atom)