ඔබගේ පරිගණකයේ පැස්කල් ස්ථාපනය කර ගන්නේ නැතිව පැස්කල් භාෂාව අත්හදා බලන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමය භාවිත කරන්න අන්තර්ජාල පහසුකම් හොඳින් තියෙන්න ඔනි.......
මේකට කියන්නේ Pascal Online Editor එකක් කියලා. එකෙන් සාමාන්‍යෙයන් පරිගණකයේ ස්ථාපනය කර ගත් පැස්කල් ක්‍රමලේඛණ භාෂා මෘදුකාංගයක් භාවිත කරනවාට වඩා වැඩි පහසුකම් යටතේ භාවිත කිරීමට හැකියාව සහ අවස්ථාව ලැබෙනවා.
පහත යොමුවෙන් ගිහින් බලන්න. ඔබ මේකට කැමති වෙනවා අනිවාර්යයි.
Pascal Online Editor
Showing posts with label පැස්කල්. Show all posts
Showing posts with label පැස්කල්. Show all posts
පැස්කල් ක්‍රමලේඛණ භාෂාව
11 ශ්‍රේණියට නියමිත ක්‍රමලේඛණ භාෂාව
2016 වර්ෂයේ සාමාන්‍ය පෙළ හදාරන සිසුන් සඳහා නියමිතව ඇති ක්‍රමලේඛණ භාෂාව වන පැස්කල් ප්‍රභේද කීපයකින් දාක ගන්න පුළුවන්. ඒ තමයි,
- Turbo Pascal
- Delphi
- Free Pascal
- Oxygene
- GNU Pascal (GPC)
මෙම භාෂාව භාවිත කිරීම සදහා IDE ගණනාවක් පවතින අතර ඒ අතරින් වර්තමානයේ දී Turbo Pascal සහ Free Pascal ඉතා පහසුවෙන් භාවිත කිරීමට පුළුවන.
එය භාගත කර ගැනීමට බ්ලොග් එකෙහි ඇති බැනරය මත ක්ලක් කරන්න............
2016.03.18 වන දින Turbo Pascal 7 භාවිත කරමින් කටුගස්තොට අධ්‍යාපන කලාපයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් සඳහා පැවැත්වුණු වැඩමුළුවක මතක සටහන් කිහිපයක් පහත දැක්වේ. නුගවෙල පරිගණක සම්පත් මධ්‍යස්තානයේ දී පැවැත් වූ මෙම වැඩසටහන කලාප අධාපන කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබීය.






Subscribe to:
Posts (Atom)