Autocad 2012 මෘදුකාංගය පිළබඳව ඔබ අසා ඇති. එය අප වෙත ලබා දෙන්නේ Autodesk ආයතනය විසින්. සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ මෘදුකාංග නොමිලයේ භාගත කර ගැනීමට මෙන්ම ඇක්ටිවේෂන් කී එකත් ලබා දෙනවා. මිලදී ගන්න මෘදුකාංගයේ තියෙන Features මේවායේ යම් ප්‍රමාණයක් අඩු බව තමයි කියවෙන්නේ. කොහොම වුනත් මේ තියෙන්නේ එම පිටුවේ යොමුව.
http://students.autodesk.com/?nd=download_center
මේ තියෙන්නේ මේ පිළිබඳව විස්තර තියෙන්නේ උදව් ගන්න තියෙන වෙබ් අඩවියේ යොමුව
http://docs.autodesk.com/ACD/2010/ENU/AutoCAD%202010%20User%20Documentation/index.html?url=WS1a9193826455f5ffa23ce210c4a30acaf-6f9a.htm,topicNumber=d0e62990