Showing posts with label උසස් පෙළට ICT තෝරා ගැනීම. Show all posts
Showing posts with label උසස් පෙළට ICT තෝරා ගැනීම. Show all posts

උසස් පෙළ ICT විෂය තෝරා ගැනීම (භෞතික විද්‍යා අංශය (PHYSICAL SCIENCE STREAM)) හතරවන කොටස

8.4.10  සංඛ්‍යා සහ සංකාර්ය පර්යේෂණ 
            (Statistics & Operations Research)
                  (යෝජිත බඳවා ගැනීම් සංඛ්‍යාව – 50)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවත්වන මෙම පාඨමාලාව සඳහා එක් වීමට නම්,

Combined Mathematics විෂය සමඟින් පහත දැක්වෙන විෂයයන් අතරින් දෙකක් තෝරා ගැනීමට අවකාශ සැලසේ.
Biology
Chemistry
Physics
Agricultural Science
Mathematics
Higher Mathematics
Information & Communication Technology

උසස් පෙළ ICT විෂය තෝරා ගැනීම (භෞතික විද්‍යා අංශය (PHYSICAL SCIENCE STREAM)) තෙවන කොටස

8.4.7 ව්‍යවහාරික විද්‍යාව (Applied Sciences)
             (යෝජිත බඳවා ගැනීම් සංඛ්‍යාව - 415)

මෙම පාඨමාලාවට ඇතුගත් වීම සඳහා

Combined Mathematics හෝ Higher Mathematics යන විෂයයන් දෙකෙන් එකක්
හා
Chemistry හෝ Physics; 
යන විෂයන් දෙකක් එකක් සමඟ පහත දැක්වෙන විෂයයන් අතරින් විෂයක් තෝරා ගැනීමට අවකාශ පවතී.
  1. Agricultural Science  
  2. Biology
  3. Information & Communication Technology

මෙම පාඨමාලාවන් පහත දැක්වෙන විශ්ව විද්‍යාල වලදී හැදෑරීමට අවකාෂ පවතී.

Rajarata University of Sri Lanka:
B.Sc. (General) Degree in Applied Sciences - Duration: Three years
B.Sc. Degree in Applied Sciences - Duration: Four years
B.Sc. (Joint Major) Degree in Applied Sciences - Duration: Four years

Sabaragamuwa University of Sri Lanka:
B.Sc. (Applied Sciences) Special Degree in Chemical Technology
B.Sc. (Applied Sciences) Special Degree in Computer Science & Technology
B.Sc. (Applied Sciences) Special Degree in Applied Physics
B.Sc. (Applied Sciences) in Physical Sciences

University of Jaffna (Vavuniya Campus):
B.Sc. (Applied Mathematics & Computing) - 3 years
B.Sc. (Computer Science) Special - 4 years

Eastern University, Sri Lanka (Trincomalee Campus)
B.Sc. in Applied Physics and Electronics (General)
B.Sc. in Applied Physics (Special)
B.Sc. in Electronics (Special)

Wayamba University of Sri Lanka:
B.Sc. (General) Degree (English Medium, 3 years)
B.Sc. (Joint Major) Degree in Major 1 and Major 2 † (English Medium, 4 years)
B.Sc. (Speical) Degree in Applied Electronics (English Medium, 4 years)
B.Sc. (Speical) Degree in Industrial Management (English Medium, 4 years)
B.Sc. (Speical) Degree in Mathematics with Statistics (English Medium, 4 years)

උසස් පෙළ ICT විෂය තෝරා ගැනීම (භෞතික විද්‍යා අංශය (PHYSICAL SCIENCE STREAM)) දෙවන කොටස

8.4.6 Information and Communication Technology (ICT)
         (යෝජිත බඳවා ගැනීම් සංඛ්‍යාව – 150)

මෙම පාඨමාලාව පැවැත්වෙන විශ්ව විද්‍යාල

  • යාපනය විශ්ව විද්‍යාලය (Vavuniya Campus of the University of Jaffna)
  • රජරට විශ්ව විද්‍යාලය (Rajarata University of Sri Lanka)

මෙම පාඨමාලාවට ඇතුලත් වීම සඳහා පහත දැක්වෙන විෂයන් අතරින් 3ක් තෝරාගත හැකියි.
Higher Mathematics 
Mathematics / Combined Mathematics
Physics 
Chemistry
Accounting 
Business Statistics
Economics 
Business Studies
Biology 
Geography
Logic & Scientific Method 
Latin
Sanskrit Music (Oriental/Carnatic/Western)
Civil Technology 
Mechanical Technology
Electrical, Electronic and Information Technology
Information & Communication Technology

සැ.යු.

  • මෙම පාඨමාලාව සඳහා එක් වීමට සාමාන්‍ය පෙළ ගණිතයට සහ ඉංග්‍රීසි සඳහා සී සාමාර්ථයක් තිබිය යුතුවා සේම විශ්ව විද්‍යාලයෙන් පවත්වන අභියෝගතා පරීක්ෂණකට (Aptitude) මුහුණ දිය යුතු වෙනවා. 




උසස් පෙළ ICT විෂය තෝරාගැනීම (භෞතික විද්‍යා අංශය (PHYSICAL SCIENCE STREAM))

භෞතික විද්‍යා අංශය (PHYSICAL SCIENCE STREAM)

8.4.5 Computer Science
(බඳවා ගැනීමට යෝජිත සංඛ්‍යාව - 300)

(i)                 Combined Mathematics, Physics සහ Higher Mathematics යන විෂයන් අතරින් අවම වශයෙන් එක් විෂයක් සමඟින් හෝ විෂයයන් දෙකක් සමඟින් පහත ඇති විෂයයන් අතරින් දෙකක් හෝ එකක් තෝරා ගැනීම මඟින් පරිගණක විදයා අංශයට යොමු වීමට අවකාශ ලබා ගැනීමට පුළුවන්.

Chemistry
Information & Communication Technology
Mathematics

මෙහි ඇති විශේෂත්වයක් වන්නේ
The medium of instruction and examination is strictly English only

මෙම විෂය ධාරාව පහත දැක්වෙන විශ්ව විද්‍යාල වලදී ඉගෙනීමේ පහසුකම් සපයයි.
University of Colombo School of Computing (UCSC),
University of Jaffna,
University of Ruhuna
Trincomalee Campus

මෙම විෂයධාරාවේ ඇති තවත් පාඨමාලා පිළිබඳ විස්තර මීළග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

උසස් පෙළට ICT විෂය තෝරා ගැනීම (වාණිජ විෂය ධාරාව)

වාණිජ විෂය ධාරාව COMMERCE STREAM

(i) Business Studies; Economics and Accounting

යන විෂයයන් තුනෙන් දෙකක් තෝරා ගත යුතු වන අතර තෙවනි විෂය ලෙස පහළ දැක්වෙන විෂයයන් අතරින් එකක් තෝරා ගැනීමට පුළුවන්. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය තුන්වන විෂය ලෙස තෝරා ගැනීමට අවස්ථාව සැලසේ. 

(ii) At least two subjects from the subjects given in (i) above; and the third subject from the following;

Agricultural Science
Geography
Business Statistics
German
Combined Mathematics
History
Elements of Political Science
English Physics
Logic & Scientific Method
French

Information & Communication Technology

සමස්ථයක් ලෙස මෙම විෂයදාරාව සඳහා ලංකාව පුරා ඇති විශ්ව විදයාල සියල්ලක් සඳහාම සිසුන් 4350ක් බඳවා ගනු ලබයි.

උසස් පෙළට ICT විෂය තෝරාගැනීම (කලා විෂය ධාරාව)

කලා විෂයධාරාව (Arts)
(විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සංඛ්‍යාව - 5375)

උසස් පෙළ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත දැක්වෙන විෂයන් කාණ්ඩ අතරින් පළමු කාණ්ඩයේ ඇති තොරතුරු තාක්ෂණය විෂයයත් සමඟින් අනිකුත් ඕනෑම ඊට පහතින් ඇති ඕනෑම විෂයයන් දෙකක් තෝරා ගැනීමට පුළුවන්. අවශ්‍යනම් සමාජ විද්‍යා කාණ්ඩයේන්ම තවත් විෂයයක් තෝරා ගැනීමටද අවස්ථාව ලැබේ.

මෙම විෂයධාරාවේ ඇති විෂයයන් 

පළමු කාණ්ඩය සමාජ විද්‍යා (Social Sciences / Applied Social Studies):

Economics                                           Accounting / Business Statistics
Geography                                           Elements of Political Science
History Logic & Scientific Method        Home Economics
Agricultural Science / Mathematics / Combined Mathematics
Communication & Media Studies
Information & Communication Technology

Technological Subjects:

  • Civil Technology
  • Mechanical Technology 
  • Electrical, Electronic and Information Technology
  • Food Technology
  • Agro Technology
  • Bio-Resource Technology 
Religions and Civilizations:
  • Buddhism / Buddhist Civilization 
  • Hinduism / Hindu Civilization 
  • Christianity / Christian Civilization 
  • Islam /Islamic Civilizatio  
  • Greek & Roman Civilization
Aesthetic Studies:
          Art                   Dancing                       (a) Sinhala
         (b) Bharata

          Drama & Theatre         (a) Sinhala Music                     (a) Oriental
          (b) Tamil                                  (b) Carnatic
          (c) English                               (c) Western

Languages:
Foreign Languages:
Chinese            French             German                        Hindi               Japanese
Malay              Persian              Russian                        Urdu

Classical Languages:
Arabic              Pali                  Greek                           Sanskrit            Latin

National Languages:

English             Sinhala                         Tamil