වාණිජ විෂය ධාරාව COMMERCE
STREAM
(i) Business Studies; Economics and Accounting
යන විෂයයන් තුනෙන් දෙකක් තෝරා ගත යුතු වන අතර තෙවනි විෂය ලෙස පහළ දැක්වෙන විෂයයන් අතරින් එකක් තෝරා ගැනීමට පුළුවන්. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය තුන්වන විෂය ලෙස තෝරා ගැනීමට අවස්ථාව සැලසේ.
(ii) At least two subjects from the subjects given
in (i) above; and the third subject from the following;
Agricultural Science
Geography
Business Statistics
German
Combined Mathematics
History
Elements of Political Science
English Physics
Logic & Scientific Method
French
Information
& Communication Technology
සමස්ථයක් ලෙස මෙම විෂයදාරාව සඳහා ලංකාව පුරා ඇති විශ්ව විදයාල සියල්ලක් සඳහාම සිසුන් 4350ක් බඳවා ගනු ලබයි.
3 comments:
බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න අපේ බ්ලොග් දර්ශකේ.
http://blogdharshakaya.blogspot.com/
එ තකොට GIT කියන්නේ මොකක්ද?
ART subject 02 Ict katorh follow karanna pulwan courses monawada
Post a Comment