අන්තර්ජාලයෙන් හමුවුන මෙම වීඩියෝව Microsoft access 2013 පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පිටුවහලක් වන නිසා මෙසේ ඉදිරිපත් කරනවා.
බලන්න.
Showing posts with label Microsoft Access 2013. Show all posts
Showing posts with label Microsoft Access 2013. Show all posts
9. Access වලදී භාවිතා වන Data Types
අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ Access වලදී භාවිත වන Data Types ගැනයි.
මෙම Data Types ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3කට වෙන් කරන්න පුළුවන්.

මෙම Data Types ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3කට වෙන් කරන්න පුළුවන්.
8. Access වලදී Report එකක් සකස් කර ගැනීම
අපි මේ වන විට Access භාවිත කරලා Database එකක් සකස් කරගෙන ඒ තුළ
1. Table එකක්සකස් කර ගන්නා ආකාරය සාකච්ඡා කලා. දැන් අපගේ කාර්යයේ මූලික කොටස් ටික සම්පුර්ණයි. මීළගට අපිට කරන්න තියෙන්නේ මෙම දත්ත සමුදායේ තොරතුරු මුද්‍රිත පිටපතක් ලෙස ලබා ගැනීම සඳහා සූදානම් කර ගැනීමයි.
2. Query එකක්
3. Form එකක්
7. Access වල Form එකක් හදමු
Access වලදී Form එකක් හදාගන්නා ආකාරය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
Form එකෙන් ප්‍රධෘන කාර්යයන් දෙකක් සිදු කර ගැනීමට පුළුවන්.
Form එකෙන් ප්‍රධෘන කාර්යයන් දෙකක් සිදු කර ගැනීමට පුළුවන්.
1. Form එක භාවිතා කරලා දත්ත සමුදායට දත්ත ආදානය කරන්න පුළුවන්.
2. ඒ විතරක් නෙමෙයි. දැනට දත්ත සමුදායේ තියෙන දත්ත බලා ගැනීමටත් පුළුවන්. මෙය දත්ත ප්‍රතිදානය කර ගන්නවා කියලා කියන්න පුළුවන්.
6. Access වල query එකක් සකස් කර ගැනීම
මේ ලිපියේ දී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ Queries සකස් කර ගන්නා අන්ඳමයි. පෙර ලිපියේ දී අපි වගුවක් සකස් කර ගත්තා. එය පදනම් කරගෙන සරළ ආකාරයකට මෙය සකස් කරන අයුරු අපි විමසා බලමු.

5. Access වල වගුවක් සකස් කර save ගැනීම
මේ ලිපියේ දී අපි බලන්න යන්නේ Design view එකේ දී කොහොමද වගුවක් නිර්මාණය කර ගන්නේ කියලා.
මෙන්න මේ තීරුව වෙත අවධානය යොමු කරන්න.
මෙන්න මේ තීරුව වෙත අවධානය යොමු කරන්න.
4. Access වල වගුවක් සකස් කර ගැනීම
මෙම ලිපියේ දී අපි Microsoft Access 2013 වල වගුවක් සකස් කර ගන්නේ කොහොමද කියලා බලමු.

ඒ සඳහා පෙර ලිපියේ දී අපි කතා කළ පරිදි දත්තසමුදායක් නිර්මාණය කර ගන්න. එවිට පහත රූපයේ දැක්වෙන වින්ඩෝව ලැබේවි. එයින් Design view තෝරා ගන්න.
මෙතනදී Design view එක තෝරා ගැනීමට මූලිකම හේතුව තමයි එහි දී අපිට අවශ්‍ය විදියට වගුව නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි.

3. Microsoft Access භාවිත කර දත්ත සමුදායක් ගොඩනගමු
මීට පෙර ලිපි වලදී අපි දත්ත සමුදාය පිළිබඳව අවශ්‍ය කරන මූලික හඳුනාගැනීම් පිළිබඳව කතා කලා. අද අපි කතා කරන්න යන්නේ Microsoft Access 2013 භාවිත කරලා කොහොමද විද්‍යුත් දත්ත සමුදායක් සකස් කරන්නේ කියලා කතා කරන්න.
2 දත්ත සමුදායක් සෑදීමේ දී දැනගත යුතු මූලික කරුණු කීපයක්
අද අපි කතා කරන්නේ දත්ත සමුදාය භාවිතයට යොමු වීමේ දී වැදගත් වන තවත් කරැණු කීපයක් පිළිබඳවයි. එනම්,
හස්තීය ක්‍රමයට දත්ත සමුදායන් නිර්මාණයේ දී දුෂ්කරතා රාශියකට මුහුණු පෑමට සිදු වනවා. එ අතර,

හස්තීය ක්‍රමයට දත්ත සමුදායන් නිර්මාණයේ දී දුෂ්කරතා රාශියකට මුහුණු පෑමට සිදු වනවා. එ අතර,
දත්ත සමුදාය - 10 ශ්‍රේණියේ ළමයින්ට
10 ශ්‍රේණියේ ළමුන් සඳහා නියමිත දත්ත සමුදාය පාඩම මූලික කරගෙන මෙම ලිපි පෙළ සකස් කරන්නයි අදහස් කරන්නේ. එ අනුව දත්ත සමුදායක් (Data Base) යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද, එයින් තියෙන ප්‍රයෝජන සහ සකස් කර ගන්නා ආකාරය මෙම ලිපි පෙළදී විස්තරාත්මකව කතා කරමු.
Subscribe to:
Posts (Atom)