අන්තර්ජාගය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත් එය ගොඩනැගී ඇති ආකාරය පිළිබඳවත් මෙම වීඩියෝවන් දෙක අපූරුවට පැහැදිලි කර දෙනවා.
Showing posts with label අන්තර්ජාලය. Show all posts

අන්තර්ජාල භාවිතයේ දී සිංහල භාවිත කරමු.
අන්තර්ජාලයේ ඇති සිංහල අකුරු වලින් ලියු බ්ලොග් සටහන්, වෙබ් අඩවි මෙන්ම facebook සටහන් ඔබට කිසි ප්‍රශ්නයක් නැතිව කියවීමට හැකි ලෙස දියුණු වී තිබේ.
මෙය යුනිකේත භාවිතය නිසා ඇති වූ තත්ත්වයකි.
මේ සඳහා ආකාර දෙකක් භාවිත කරන්න පුළුවන්.

- ඔබට යුනිකේත පිළිබඳ විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.
- ඔබට සිංහල යුනිකේත පිළිබඳ විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.
මේ සඳහා ආකාර දෙකක් භාවිත කරන්න පුළුවන්.
- ඉන් පළමු වැන්න තමයි Sinhala Tamil IME එක අන්තර්ජාලයෙන් භාගත කරගෙන ස්ථාපනය කර ගැනීම.
- මෙය කර ගන්නා ආකාරය මගේ පෙර ලිපියකදී සවිස්තරව දක්වා තියෙනවා. එම ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
- වැඩි දුරටත් උදව් සඳහා පහත වීඩියෝව බලන්න.
අන්තර්ජාලය භාවිතයදී සිංහල ශබ්දකෝෂයක් සහයට ගනිමු. (දෙවන ලිපිය)
මීට පෙර ලිපියේ දී අපි ඉඟිය නැමති ශබ්දකෝෂය පිළිබඳවත් මධුර අන්තර්ජාල ශබ්දකෝෂය පිළිබඳවත් කතා කලා.
මේ ලිපිය දැකපු ඩි.එම්. චන්දන මහතා පෙන්නා දුන්නේ මෙවැනිම තවත් වෙබ් අඩවි මෙන්ම ඇඩ් ඕන්ස් ගණනවාක්ම තිබෙන බවයි. ඒ අතර,
LKTips
සුබස
ඒ වගේම නන්දසිරි වන්නිනායක මහතා පෙන්නා දුන්නේ සුබස - අකුරු විනිස පිරික්සුවත් ඉතාමත් ප්‍රොයෝජනවත් බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමට නන්දසිරි වන්නිනායක මහතාගේ අඩවියට යොමු වන්න.
සුබස භාවිත කරන්න මෙම ලිපිනයෙන් යන්න.
http://subasa.ambitiouslemon.com/spellerweb.py
ඒ වගේම විශේෂ ක්‍රියාකාරකම් සමූහයක් සහිත තවත් ශබ්දකෝෂයකි,
Lion Dictionary
මේ පිළිබඳ වැඩි විස්තර සහ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පහත ලිපිනයෙන් යොමු වන්න.
http://www.schoollk.blogspot.com/2013/08/liondic.html
විදුදය
විදුදය කියලා කියන්නේ අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට හැකි ශබ්දකෝෂයක්. එය ස්ථාපනය කැ ගැනීමෙන් පසුව පරිගණකයේ අප සිලෙක්ට් කරනා ඕනෑම වචනයක තේරුම ලබා ගැනීමට අවකාශ ලබා දෙනු ලබනවා.
මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පහත ලිපිනයට යොමු වන්න.
http://blog.ravimal.com/2009/03/12.html
මේය ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පහත ලිපිනයෙන් යොමු වන්න.
http://www.fileden.com/files/2009/2/26/2338957/Vidudaya%20popup%20Dictionary%20v1.3%20Unicode.rar

lktips කියන ඇඩ්ඕන් එක ෆයර් ෆොක්ස් වලදී මෙන්ම ගූගල් ක්‍රෝම් වලටත් භාවිතා කරන්න පුළුවන්.
මේ පිළිබඳව වැඩි විස්තර පහත ලිපිනයෙන් ලබා ගන්න පුළුවන්.
http://lionlk.com/lktipsපහත වීඩියෝවෙන්ද මේ පිළිබඳව විස්තර දැක ගන්න පුළුවන්.
සුබස
ඒ වගේම නන්දසිරි වන්නිනායක මහතා පෙන්නා දුන්නේ සුබස - අකුරු විනිස පිරික්සුවත් ඉතාමත් ප්‍රොයෝජනවත් බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමට නන්දසිරි වන්නිනායක මහතාගේ අඩවියට යොමු වන්න.
සුබස භාවිත කරන්න මෙම ලිපිනයෙන් යන්න.
http://subasa.ambitiouslemon.com/spellerweb.py
ඒ වගේම විශේෂ ක්‍රියාකාරකම් සමූහයක් සහිත තවත් ශබ්දකෝෂයකි,
Lion Dictionary
මේ පිළිබඳ වැඩි විස්තර සහ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පහත ලිපිනයෙන් යොමු වන්න.
http://www.schoollk.blogspot.com/2013/08/liondic.html
විදුදය
විදුදය කියලා කියන්නේ අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට හැකි ශබ්දකෝෂයක්. එය ස්ථාපනය කැ ගැනීමෙන් පසුව පරිගණකයේ අප සිලෙක්ට් කරනා ඕනෑම වචනයක තේරුම ලබා ගැනීමට අවකාශ ලබා දෙනු ලබනවා.
මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පහත ලිපිනයට යොමු වන්න.
http://blog.ravimal.com/2009/03/12.html
මේය ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පහත ලිපිනයෙන් යොමු වන්න.
http://www.fileden.com/files/2009/2/26/2338957/Vidudaya%20popup%20Dictionary%20v1.3%20Unicode.rar
අන්තර්ජාලය භාවිතයදී සිංහල ශබ්දකෝෂයක් සහයට ගනිමු.
අන්තර්ජාලය භාවිතයේ දී ඉංග්‍රීසි දැනුම තීරණාත්මක සාධකයක්. දැනුම තොරතුරු සෙවීමේදී වැඩි වශයෙන් අපට හමු වන්නේ ඉංග්‍රිසියෙන් ලියන ලද තොරතුරු. මේවා තේරුම් බේරුම් කර ගන්න යාමේ දී ශබ්ද කෝෂයක් අත්‍යාවශ්‍ය වෙනවා.
මේ සදහා Madura Online හුගාක් වටිනවා.
ඒත් එක්කම Fire Fox Browser එකට දාගන්න පුළුවන් add-On එකක් තියෙනවා ඉඟිය කියලා. මේක දා ගත්තම අපි නොදන්නා නැතිනම් සිංහල තේරැම දැනගන්න ඕනි වචනය උඩට මවුස් පොයින්ටර් එක අරගෙන ගිහින් තත්ත්පර කීපයක් ඉන්න විට එහි සිංහල අර්ථය ලේබල් එකකින් පෙන්වනවා.
නිරන්තරයෙන් වෙනත් අඩවියකට යනවාට වඩා මෙම ක්‍රමය හරිම ප්‍රයෝජනවත්. ඒ වගේම ලේසියි.
මේ පිළිබඳ වැඩි විස්තර සහ ස්තාපනය කර ගන්නා ආකාරය බලා ගැනීමට මෙතනින් යොමු වන්න.
http://subasa.lk/ingiya-download.php
ඉඟිය ස්ථාපනය කර ගන්නා ආකාරය පහත වීඩියෝවෙන්ද බලා ගන්න පුළුවන්.

Google map නවතම සංස්කරණය භාවිත කලාද
Google map අපට ලබා දෙන්නේ අපුරු අත්දැකීමක්. ඔබත් මෙම අත්දැකීම විඳ ඇතිබවට සැක නැ. මෙහි නවතම සංස්කරණය පෙර දීට වඩා අපූර්වත්වයක් එයට එක් කර ඇති අතරම ලාංකික අපටත් එයින් ලබා ගත හැකි ප්‍රයෝජන විශාලයි.
ලංකාව තුල මාර්ග පිළිබඳවත්, ස්ථාන දෙකක් අතර දුර පිළිබඳවත්, එම ස්ථාන දෙක අතර ඇති විකල්ප මාර්ග මෙන්ම ඒවායේ ගමන් කිරීමේ දී ගත වන කාලය පිළිබඳව පවා දළ අදහසක් මෙමගින් ලබා ගැනීමේ හැකියාව පවතී.

මෙම තොරතුරු වඩාත් විස්තරාත්මකව ලබා ගත හැකි ආකාරයටත් දියුණු කර ඇති මෙහි විශේෂත්වය පහත වීඩියෝව නැරඹිමෙන් කදිමට වටහා ගැනීමට හැකි වනු ඇති.

නිරන්තරයෙන් අන්තර්ජාලය භාවිතයේ දී Reader එකක් යොදා ගත යුත්තේ ඇයි.
නිරන්තරයෙන් වෙනස් වන අන්තර්ජාලයේ අඩවි සිය ගණනක් තියෙනවා. එවායේ වෙනස් වීම් මොනවදා කියලා බලන්න අපි සැරින් සැරේ එම වෙබ් අඩවි වලට යන්න සිද්ධ වෙනවා. මේක ටිකක් කරදර වැඩක්.
ඒ වෙනුවට අපිට පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න එම අඩවි වල තියෙන ලිපි එකම තැනක ඉදලා බලා ගන්න පුළුවන් වෙන විදියට. මෙමගින් අඩවි ගණනාවක තියෙන ලිපි වීඩියෝ ආදිය එකම තැනකට ගොනු කර ගන්න පුළුවන් වෙනවා.
මේ විදියට සකස් කර ගන්නා පිටුවක් භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් අලුත් ලිපි, නොකියවු ලිපි, කියවීමට තිබෙන ලිපි, වැදගත් ලිපි ආදී වශයෙන් විවිධ අඩවි වල ලිපි අපගේ එකතුව තුල පිළිවෙලට සකස් කර ගන්න හැකියාව ලැබෙනවා.
මේ සඳහා භාවිත වූ ජනප්‍රිය සේවාවක් වූයේ Google Reader. නමුත් මෙය නවතා දැමීම නිසා මෙම පහසුකම ලබා ගැනීම සඳහා වෙනත් සේවාවන් වෙත යැමට සිදු වුනා. ඒවා අතරින් ඉතාම ජනප්‍රිය සේවයක් තමයි cloud.feedly කියලා කියන්නේ.
පහත ලින්ක් එකෙන් එම අඩවියට ගිහින් ඔබේ Account එකක් හදාගන්න ඕනි. අනතුරුව එම අඩවිය භාවිත කරන අයුරු පහත වීඩියෝවේ දැක් වෙනවා. ගැටළුවක් වුනොත් අහන්න.
http://cloud.feedly.com/#welcome
වැඩිදුරටත් මේ පිළිබඳ විස්තර දැන ගැනීමට geek.lk වල තියෙන මෙම සංවාදය බලන්න.
http://www.geek.lk/discussion/92#
මෙතනත් තියෙනවා ඒ වගේම විස්තරයක් එකත් බලන්න.

waka ගේ blog ගල්…!!
GPS තාක්ෂණය ගැන
මේම වීඩියෝ එක අන්තර්ජාලයේ සැරි සරද්දී මට හමුවුන වීඩියෝ එකක්. එහි තියෙන තාක්ෂණික වැදගත් කම නිසාම නැවත ඉදිරිපත් කරන්න හිතුවා.
මේක නිර්මාණය කරලා තියෙන්නේ වීඩියෝ කතා කියන you tube අඩවිය.

අන්තර්ජාල පරිගණකයක් භාවිත කර මෙහෙයුම් පද්ධතියක් අත්හදා බලමු
අපි සාමාන්‍යෙයන් හුරු වෙලා ඉන්න මෙහෙයුම් පද්ධතියට අමතර වෙනත් මෙහෙයුම් පද්ධතියන් පිළිබඳව දැන ගැනීම අත්දැකීම් ලබා තිබීම ඉතාමත් වැදගත්.

මීට පෙරදී අපි කතා කළ විදියට මෙම අත්දැකීම් ලබා ගන්න ක්‍රම කීපයක් තියෙනවා.
මෙම කුමයේ දී සිද්ධ වන්නේ අන්තර්ජාලය භාවිතයෙන් එහි තියෙන virtual පරිගණකයකට ඇතුල් වී එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය භාවිති කර අම මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබා ගනීමයි.
මේ වැඩේ කර ගන්න එම අඩවියට යොමු වන්න මෙතන ක්ලික් කරන්න. http://linuxzoo.net/
දෙවනුව එහි ලියාපදිංචි වන්න.
මෙම තොරතුරු මට දැනගන්න ලැබුනේ “අනුෂගේ සටහන්“ කියන අඩවියෙන් බවත් මතක් කරන්න ඕනි. වැඩි විස්තර සඳහා එම අඩවියට යන්න.

- අපේ පරිගණකයට ස්ථාපනය කර ගන්න පුළුවන්. හැබැයි නොදන්නා මෙහෙයුම් පද්ධතියක් දා ගත්තම ඇතිවන තත්ත්වය ටිකක් අපහසුයි.එපා වෙන්න පුළුවන්.
- ඒ නිසාම අපි ඩුවල් බූට් විදියට දා ගන්නවා. එතකොට මෙහෙයුම් පද්ධති දෙකයි. ආරම්භයේ දී දෙකින් කැමති එකක් තෝරාගෙන ඒ වෙතට ගිහිල්ලා භාවිත කරනවා.
- තෙවැන්න තමයි virtual box එකක් භාවිත කරලා වින්ඩෝස් මත හෝ ලිනක්ස් මත තවත් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන එක.
මෙම කුමයේ දී සිද්ධ වන්නේ අන්තර්ජාලය භාවිතයෙන් එහි තියෙන virtual පරිගණකයකට ඇතුල් වී එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය භාවිති කර අම මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබා ගනීමයි.
මේ වැඩේ කර ගන්න එම අඩවියට යොමු වන්න මෙතන ක්ලික් කරන්න. http://linuxzoo.net/
දෙවනුව එහි ලියාපදිංචි වන්න.
මෙම තොරතුරු මට දැනගන්න ලැබුනේ “අනුෂගේ සටහන්“ කියන අඩවියෙන් බවත් මතක් කරන්න ඕනි. වැඩි විස්තර සඳහා එම අඩවියට යන්න.
Face Book එකේ තියෙන වීඩියෝවක් ඩවුන්ලෝඩ් කර ගමු
අද අපි බලමු Face Book එකේ තියෙන වීඩියෝවක් ඩවුන්ලෝඩ් කර ගන්නේ කොහොමද කියලා. මෙක මම කර ගන්නේ මගේ web Browser එකට Add-On එකක් එක් කරලා.
ඒ අනුව Fire Fox වලදී මේ වඩේ කර ගන්නා ආකාරය මුලින්ම බලමු.
පහත රූපයේ කොටු කර ඇති Firefox බොත්තම මත ලික් කරලා ලැබෙන Add-ons විධානය මත ක්ලික් කරන්න. (යම් හෙයකින් ඔබ බාවිත කරන්න Firefox 18.2 නොවන්නේ නම් මෙම පිවිසුම වෙනස් වීමට පුළුවන. එවිට Google මත add-ons for Firefox ලෙස සටහන් කොට seach කර Get Add-ons පිටුව
වෙත යොමු වන්න.)

එවිට Get Add-ons පිටුව ලැබෙන අතර එහි සලකුණු කර ඇති ස්ථානයේ ඇති search box එකෙහි download ලෙස ටයිප් කර search කරන්න.
එවිට download කර ගැනීම සඳහා භාවිත කළ හැකි Add-ons විශාලා සංඛ්‍යාවක් සහිත ලයිස්තුවක් දැක ගන්න ලැබෙවි. පහත රූප සටහනේ ආකාරයට එයින් කීපයක් ප්‍රදර්ශනය වන අතර අනික් ඒවා බලා ගැනීම සඳහා රූපයේ පහතින් සලකුණු කර ඇති ස්ථානයේ ඇති see all the result මත ක්ලික් කරන්න.
මෙම ඇඩ්ඔන්ස් අතරින් අපි පහත රූපයේ දැක්වෙන එක නිදර්ශනක් ගෙස තෝරා ගනිමු. ඒ සඳහා අවසානයේ දැක්වෙන install හො Add to Firefox විධානයන් භාවිතා කර ස්ථාපනය කර ගන්න.
ස්ථාපනය ඉතා ඉක්මනින් සුදු වන අතර restart විදානය මත ක්ලික් කර Browser එක නැවත විවෘත වීමට ඉඩ හරින්න.
නැවත විවෘත වීමෙන් අනතුරුව පහත රූපයේ පෙන්නුම් කරන ආකාරයේ අයිකනයක් Browser එකෙහි දැක ගන්නට ලැබෙවි.
දැන් අපි Face Book එකෙහි ඇති වීඩියෝව මත ක්ලික් කරමු. එවිට පෙර අපි දුටු ඊතලය නිල්පැහැ වී කතිරය ඉවත් වී ඇති බව දැක ගන්නට ලැබෙවි.
එය මත ක්ලික් කර Download විධානය මත පහත රූපයේ පරිදි ගොස් ක්ලික් කරන්න.
දැන් ඔබට වීඩියෝව save කිරීම සදහා තොරතුරු ලබා දීමට වින්ඩෝව ලැබේවි. එය නිසි පරිදි සකසා save කර ගන්න.

Subscribe to:
Posts (Atom)