ලංකාව තුල මාර්ග පිළිබඳවත්, ස්ථාන දෙකක් අතර දුර පිළිබඳවත්, එම ස්ථාන දෙක අතර ඇති විකල්ප මාර්ග මෙන්ම ඒවායේ ගමන් කිරීමේ දී ගත වන කාලය පිළිබඳව පවා දළ අදහසක් මෙමගින් ලබා ගැනීමේ හැකියාව පවතී.
මෙම තොරතුරු වඩාත් විස්තරාත්මකව ලබා ගත හැකි ආකාරයටත් දියුණු කර ඇති මෙහි විශේෂත්වය පහත වීඩියෝව නැරඹිමෙන් කදිමට වටහා ගැනීමට හැකි වනු ඇති.
4 comments:
වටිනා තොරතුරක්
තවම පාවිච්චි කලේ නෑ. වීඩියෝ එක නම් බැලුවා.. ස්තුතියි කිව්වට.. බලමු. :)
අපේ පාසලේ 6 ශ්‍රේණියේ සිසුන් මෙය අත්හදා බලා අපටත් පැවැසුවා.දැන් ළමුන් බොහොම ගවේෂණශීලීයි.
හරිම සංතෝසයි
Post a Comment