මෙම මෘදුකාංගයේ නම තමයි Font Forge කියලා කියන්නේ.
මෙම මෘදුකාංගය ලිනක්ස් වලදී මෙන්ම වින්ඩෝස් වලදී ද භාවිත කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීමක්ද ඔවුන් සිදු කරනු ලබනවා.
http://fontforge.org/ ලිපිනයෙන් ගොස් භාගත කර ගන්න මෙන්නම මෙම මෘදුකංගය පිළිබඳ තොරතුරු සොයා බැලීමට පුළුවන්.
ඒ වගේම මෙම ලිපිනයෙන් ගියාම http://fontforge.org/editexample.html මෙම මාදුකාංගය භාවිතා කරන ආකාරය පිළිබඳව සැකසුනු පාඩම් මාලාවක් බලා ගැනීමට පුළුවන්.
පහත වීඩියෝවෙන්ද ඔබට මේ පිළිබඳ කිසියම් අදහසක් ලබා ගැනීමට පුළුවන්.
No comments:
Post a Comment