එදිනෙදා වැඩ කටයුතු වලදී අපට අතිශයින් වැදගත් වන මෘදුකාංග ගණනාවක් තියෙනවා. ඒ අතර Auto CAD කියන මෘදුකාංගයට විශේෂ වැදගත්කමක් ලැබෙනවා.
මෙම මෘදුකාංගය පිළිබඳව සිංහලෙන් ඉගෙනීමට තියෙන අවස්ථාවන් විරලයි. ඒ නිසාමයි මට හමුවුනු මේ අඩවිය ගැන ඔබට කියන්න හිතුවේ.
මේ අඩවියේ නම් Sinhala Tuto . එම අඩවියෙන් Auto CAD 2010 මෘදුකාංගයේ වෙනස්කම් හඳුන්වාදෙන වීඩියෝ දෙකක් මේ සමඟ ඔබට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඉදිරිපත් කරනවා.
මේ තියෙන්නේ පළමු එක.

මෙන්න දෙවනි එක.
1 comment:
Auto cad ගැන සින්හල භාශාවෙන් pdf නැතිද
Post a Comment