අලුතින් බ්ලොග් එකක් හදාගන්න උත්සාහ කරන ඔබට

මෙම You tube අඩවියත් මට අන්තර්ජාලය සැරිසරද්දී හමුවුන එකක්. එහි තියෙන වීඩියෝ අතර බ්ලොග් එකක් හදාගන්නා අකාරය පැහැදිලි කරන මෙම වීඩියෝ කීපය අලුතින් බ්ලොග් එකක් හදාගන්න හිතාගෙන ඉන්න අය වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරනවා. මෙම අඩවියේ නම තමයි 'VisualTUT.com'



වැඩි විස්තර සහ බ්ලොග් සම්බන්ඳ මාතෘකා 12ක් සම්බන්ද වීඩියෝ නැරඹීම සඳහා මෙතනින් ඇතුල් වන්න.

2 comments:

samakayawate said...

ස්තුතියි

ඉවාන් පවුලූශා said...

ඉතා අගනා කාර්යයකි,බ්ලොග් ලියන්නට අලුතෙන් පටන් ගත් නිසා ප්‍රශ්න බොහොමයි, තවම සින්ඩි වලට දාගන්නට බැරිවීමද ප්‍රශ්නයකි,