පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එය සිදු කර ගන්නා ආකාරයයි.
Motherboard එකක capacitor එකක් මාරු කරමු - කාලිංග ඇතුලත්මුදලි
කැපැසිටර්ස් මාරු කර පැරණි පරිගණක වල ඇතිවන සිරවීම් වලක්වා ගැනීමට උත්සාහ ගනිමු.

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එය සිදු කර ගන්නා ආකාරයයි.
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එය සිදු කර ගන්නා ආකාරයයි.
සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂයමාලාව (10 ශ්‍රේණිය) 2015
2015 වඒෂයේ සිට 10 ශ්‍රේණිය සඳහා නියමිත සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂය මාලාව ජාතික අධ්‍යාපන ආයතනයේ අඩවියෙන් භාගත කර ගත හැකියි.
ඒ සඳහා යොමු වීමට මෙතනට ක්ලික් කරන්න.
ඒ සඳහා යොමු වීමට මෙතනට ක්ලික් කරන්න.
පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බලමු
පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බැලීමට ප්‍රදර්ශකයට යොමු වීමට පහත යොමුවෙන් යන්න.
ප්‍රදර්ශකයට යොමු වන්න.

ප්‍රදර්ශකයට යොමු වන්න.
Kernel32 Dll Errors ගැටළුව විසඳා ගැනීමට උදව්වක්
මෙම ගැටළුව විසඳාගැනීමට ක්‍රම ගණනාවක් අන්තර්ජාලයේ පැහැදිලි කර තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ අතරින් වඩාත් පහසු ක්‍රමයක් තමයි මේ.
මෙහිදී මුලින්ම කුඩා මෘදුකාංගයක් තියෙනවා භාගත කර ගන්න. ඒක භාගත කරගෙන run කර ගැනීමෙන් මෙම ගැටළුව පහසුවෙන්ම විසඳා ගන්න පුළුවන්.
මේ පිළිබඳව ඔබේ අතිදැකීම් හෝ වෙනත් ක්‍රම භාවිත කර ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්න කාරුණික වන්න.
මෙහිදී මුලින්ම කුඩා මෘදුකාංගයක් තියෙනවා භාගත කර ගන්න. ඒක භාගත කරගෙන run කර ගැනීමෙන් මෙම ගැටළුව පහසුවෙන්ම විසඳා ගන්න පුළුවන්.
- එම මෘදුකාංගය භාගත කර ගන්න මෙම යොමුවට යන්න. http://www.lionsea.com/download/fixer...
- එම මෘදුකාංගය පිළිබඳ විස්තර දැන ගැනීමට සහ භාවිත කරන ආකාරය බලා ගැනීමට ඔවුන්ගේ ප්‍රධාන අඩවයට යොමු වීමට මෙම යොමුව භාවිත කරන්න. http://www.lionsea.com/product_kernel...
පහත වීඩියෝව මෙම ගැටළුව විඳාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරයි. වැඩි දුර උදව් අවශ්‍ය නම් එය නරඹන්න.
මේ පිළිබඳව ඔබේ අතිදැකීම් හෝ වෙනත් ක්‍රම භාවිත කර ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්න කාරුණික වන්න.
වදන් සැකසුම් මෘදුකාංග භාවිතයෙන් සමාන වචන සෙවීම (using thesaurus)
වදන් සැකසුම් මෘදුකාංගයක යතුරු ලියනය කරන ලද ජේදයක ඇති වචනයක් සඳහා සමාන වචන සෙවීමේ පහසුකම thesaurus ලෙස හඳුන්වනවා.
මෙම පහසුකම් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලදී සහ ලිබ්රේ ඔෆීස් කැල්ක් වලදී භාවත කරන අයුරු මෙම ලිපියේ දී විමසා බලමු.
මෙම පහසුකම් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලදී සහ ලිබ්රේ ඔෆීස් කැල්ක් වලදී භාවත කරන අයුරු මෙම ලිපියේ දී විමසා බලමු.
මයික්‍රොසොෆ්ට් වර්ඩ්
ඡේදයක ඇති සමාන පදයක් සෙවිය යුතු වචනය තෝරාගන්න.
අනතුරුව Shift Key + F7 Press කරන්න. එවිට පහත රූපයේ දැක්වෙන පරිදි වින්ඩෝවේ දකුණු කෙළවර සමාන වචන ලයිස්තුව ප්‍රදර්ශනය කෙරේ.
එයින් කැමති වචනයක් තෝරා ගත හැකියි.
ලිබ්රේ ඔෆීස් රයිටර්
- වචනය තෝරා ගන්න.
- Tools මෙනුවේ - Language හි ඇති Thesaurus විධානය හො Ctrl+F7 තෝරා ගන්න.
- ලැබෙන ලයිස්තුවෙන් ගැලපෙන වචනය තෝරා ගන්න.
- අදාල වචනය මත දෙවරක් ක්ලක් කරන්න.
මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක ගත හැකියි.
Subscribe to:
Posts (Atom)