Visual Basic තුල භාවිතා වන විවිධ Operators ගැන
විවිද ආදානයන් (inputs) ලබාගෙන ඒවා සැකසීමට භාජනය කර ප්‍රතිඵල ලබා ගැනීමේ දී විවිද ගණිත ලකුණු (mathematical operators) භාවිතා කෙරේ. + ලකුණ හා - ලකුණ ඇරෙන්න විෂුවල් බේසික් වලදී භාවිතා වන අනිකුත් ලකුණු සාමාන්‍ය ගණිතයේ දී භාවිතා වන ලකුණු වලට වඩා වෙනස්කම් පෙන්වයි. ඒහෙයින් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමු. පහත වගුවෙන් දැක්වෙන්නේ ඒ පිළිබඳවය.
| 
Operator | 
Mathematical function | 
Example | 
| 
      ^ | 
Exponential (බලය) | 
2^4=16 | 
| 
      * | 
Multiplication (වැඩිකිරීම) | 
4*3=12,    | 
| 
/ | 
Division (බෙදීම) | 
12/4=3 | 
| 
Mod | 
Modulus (returns the 
      remainder from an integer division) (ඉතිරිය) | 
15 Mod 4=3    | 
| 
\ | 
Integer Division(discards 
      the decimal places)  
(දශම රහිතව බෙදීම) | 
19\4=4 | 
| 
+ or & | 
String concatenation (වචන එකට එක් කිරීම සඳහා) | 
"Visual"&"Basic"="Visual 
      Basic" | 
 
No comments:
Post a Comment