නෙවිල් පෙරේරාගේ 'ගේජ්ජි මාලය' කතාවේ සිත්තම් නිර්මාණය කරනුයේ ශාන්ත කේ හේරත් විසිනි. ශාන්ත 2009 රාජ්‍ය සම්මාන දිනු ළමා කෘතියේ චිත්‍ර ශිල්පියාද වෙනවා. දැනට 'දිවයින' පුවත්පතේ කලා සංස්කාරක වරයා ලෙස සේවය කරනවා.
පහතින් දැක්වෙනුවේ නිර්මාණකරුවන් පිලිබඳව ඇති හැඳින්වීමයි.

මේ ශාන්ත කේ හේරත් විසින් නිර්මාණය කල පොත් පිටකවරයේ සිංහල හා ඉංග්‍රිසි පරිවර්තනයන්ය.
පොත් ප්‍රකාශකයා ගැනත් එලි දක්වන උත්සවය පිළිබඳවත් ඔවුන්ගේ ආරාධනාවත් පහතින් දැක්වෙනවා.
1 comment:
දරුවෝ වෙනුවෙන් ලියවුනු පොතක් වුනාට මටත් කියවන්න හිතුනා..! :)
Post a Comment