Insert tab --> Screenshot button -->
එවිට ඔබට මෙ වන විට විවෘතව ඇති සියළුම වින්ඩොවෙන් කුඩා අයිකනයක් අධාරයෙන් පෙන්නුම කරන අතර එයින් ඔබට අවශ්‍ය වික්ඩෝව තෝරා ගන්න.
එවිට ඔබගේ සම්පූර්ණ වින්ඩෝවේ රූපයක් පිටුව මතට එක් වේ.
මුළු වින්ඩෝවේම රූපයක් කොව කොටසක් ලබා ගැනීමට අවශ්‍ය විටදී Screen Clipping විධානය මත කලික් කරන්න.
එහිදී ඔබ තෝරන වින්ඩෝවේ අවශ්‍ය කොටස පෙන්නුම් කීරීමට අවස්ථාවක් ලැබෙන අතර එය තේරූ වහම එය ඔබගේ පිටුවට එක් වීම සිදු වේ.
No comments:
Post a Comment