තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම් හුවමාරුව
මමත් ලිව්වා අපේ ඉස්කෝලෙට Database Manage කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් VB වලින්...
හරිම සංතෝසයි. කොහෙමද ඒක ඔබ බෙදා හරින්නේ. නොමිලයේ ද මුදලට ද. විස්තර දන්වන්න. මේ ගැන උනන්දුවන අය ගොඩක් ඉන්නවා
මුදලට විකුණන්න නම් කිසිම බලා පොරොත්තුවක් නෑ...නොමිලේම තමයි.. පොඩි පොඩි දෝෂ වගයක් තියෙනවා. ඒවා නිරාකරණය කරපු ගමන් කියන්නම්. දැනටමත් මේක අපේ ඉස්කෝලෙ වැඩ කරනවා! මේ මගේ බ්ලොග් එක..http://techsayura.blogspot.com/
Post a Comment
3 comments:
මමත් ලිව්වා අපේ ඉස්කෝලෙට Database Manage කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් VB වලින්...
හරිම සංතෝසයි. කොහෙමද ඒක ඔබ බෙදා හරින්නේ. නොමිලයේ ද මුදලට ද. විස්තර දන්වන්න. මේ ගැන උනන්දුවන අය ගොඩක් ඉන්නවා
මුදලට විකුණන්න නම් කිසිම බලා පොරොත්තුවක් නෑ...නොමිලේම තමයි.. පොඩි පොඩි දෝෂ වගයක් තියෙනවා. ඒවා නිරාකරණය කරපු ගමන් කියන්නම්. දැනටමත් මේක අපේ ඉස්කෝලෙ වැඩ කරනවා! මේ මගේ බ්ලොග් එක..
http://techsayura.blogspot.com/
Post a Comment