පාර තොටේ යන කොට තියෙන LED බෝඩ් වලට සජීවීකරණයන් එක් කිරිමටත් අක්ෂර එක් කිරීමටත් හැකි මෘදුකාංග වලින් එකක් තමයි Power LED කියන්නේ.......
මෙතනින් ඒ මෘදුකාංගය භාගත කර ගන්න පුළුවන්.
http://www.led.lk/downloads.php
භාවිත කරන විධිය පහත වීඩියෝවෙන් බලා ගන්න පුළුවන්.....
User manual එක ඔනි කෙනෙක්ට මෙතනින් ඒක ගන්න පුළුවන්....
http://www.gotham.ch/images/content/led/hidly/Manual%20of%20LED%20sign(TF-MN).pdf
පයිතන් වලදී හමුවන Binary Left Shift Operator එක පැහැදිලි කර ගමු.
පයිතන් වල දී මෙන්න මෙහෙම ගැටළුවක් අහලා තිවෙනවා.
නමුත් දැන් තියෙන ගැටළුව තමයි කොහොමද 3 ආවේ කියන එක.

මේක පයිතන් වලදී හමුවන්නේ (<< Binary Left Shift ) Operator එක ලෙසයි.
තවත් පැහැදිලිව කීවොත් ද්විමය සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රමයක් තමයි මෙයින් නිරූපණය වෙන්නේ.
ඉහතින් දී ඇති ගැටළුව නැවත සලකා බැලුවහොත්
00>>2 (>>2 ලෙස යෙදී ඇති බැවින් ද්විමය අගයේ අවසන් අගයන් දෙක කපා ඉවත් කෙරේ)
12>>2 මේකට ලැබෙන උත්තරය මොකක්ද කියලා.උත්තරය තමයි 3.
නමුත් දැන් තියෙන ගැටළුව තමයි කොහොමද 3 ආවේ කියන එක.
මේක පයිතන් වලදී හමුවන්නේ (<< Binary Left Shift ) Operator එක ලෙසයි.
තවත් පැහැදිලිව කීවොත් ද්විමය සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රමයක් තමයි මෙයින් නිරූපණය වෙන්නේ.
ඉහතින් දී ඇති ගැටළුව නැවත සලකා බැලුවහොත්
දශමය 12>>211
මෙහි දිවිමය පරිවර්තනය 1100දෙක>>2
දැන් ඉතිරි වන 11දෙක දහයට පරිවර්තනය කළ විට ලැබෙන පිළිතුර වන්නේ 3යි.
Honypot ගැන දන්නවාද
Honypot
Honypot මඟින් හැකර්වරුන් ග්රහනය කරගැනීම හෝ සාම්ප්‍රදායික නොවන හෝ නව ක්‍රම සොයා ගැනීම සඳහා යොදන උපාය පද්ධතියකි. හිතාමතාම නිර්මාණය කර ඇති Honeypots හැකර්වරුන් හා අන්තර්ජාලය හරහා සිදු වන අනිෂ්ට කටයුතු හඳුනාගැනීම සඳහා නිර්මාණය කර ඇත.
A honeypot is a decoy computer system for trapping hackers or tracking unconventional or new hacking methods. Honeypots are designed to purposely engage and deceive hackers and identify malicious activities performed over the Internet.
Subscribe to:
Posts (Atom)