12>>2 මේකට ලැබෙන උත්තරය මොකක්ද කියලා.උත්තරය තමයි 3.
නමුත් දැන් තියෙන ගැටළුව තමයි කොහොමද 3 ආවේ කියන එක.
මේක පයිතන් වලදී හමුවන්නේ (<< Binary Left Shift ) Operator එක ලෙසයි.
තවත් පැහැදිලිව කීවොත් ද්විමය සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රමයක් තමයි මෙයින් නිරූපණය වෙන්නේ.
ඉහතින් දී ඇති ගැටළුව නැවත සලකා බැලුවහොත්
දශමය 12>>211
මෙහි දිවිමය පරිවර්තනය 1100දෙක>>2
දැන් ඉතිරි වන 11දෙක දහයට පරිවර්තනය කළ විට ලැබෙන පිළිතුර වන්නේ 3යි.
No comments:
Post a Comment