1.4 පරිගණක වර්ගීකරණය
පරිගණක වර්ගීකරණ ආකාර
q පරම්පරා අනුව පරිගණක වර්ගීකරණය,
q පරිමාණය සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණය
q කාර්යය සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණය,
q නිර්මාණ තාක්ෂණය සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණය,
පරම්පරා අනුව පරිගණක වර්ගීකරණය
- පළමු පරම්පරාවේ පරිගණක.
• රික්තක නළ භාවිතය.
• ENIAC, UNIVAC-1,IBM 704
• ඉතා විශාලයි
• යාන්ත්‍රික භාෂාව/පන්ච් කාර්ඩ්
- දෙවන පරම්පරාවේ පරිගණක.
• ට්‍රාන්සිස්ටර භාවිතය.
• අඩු විදුලිබලය, පරිමාණය කුඩා වීම.
• ගබඩාකරණය, ඩිස්ක් භාවිතය.
• COBOL, FORTRAN භාෂා භාවිතය
- තෙවන පරම්පරාවේ පරිගණක.
• සමෝධානික/අනුකලිත පරිපථ භාවිතය (Integrated Circuits - IC)
• MSI – Medium Scale Integration
• LSI – Large Scale Integration
• Main Frame Computers භාවිතය
- හතරවන පරම්පරාවේ පරිගණක.
• ක්ෂුද්‍ර පරිපථ (Microprocessors)
• VLSI–Very Large Scale Integration
• ULSI–Ultra Large Scale Integration
• Supper Computers භාවිතය
- පස්වන පරම්පරාවේ පරිගණක.
• කෘතීම බුද්ධිය (Artificial Memory)
• Expert, Nano
ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය
- මහා පරිගණක ( Mainframe )
- මධ්‍ය පරිගණක ( Mini )
- ක්ෂද්‍ර පරිගණක ( Micro )
- පෞද්ගලික පරිගණක (Personal)
- උකුල් පරිගණක (Laptop)
- අත්ල පරිගණක (Palmtop)
- වැඩ නිකේත පරිගණක (Workstation)
- සේවාදායක/සැපයුම්සේවා (Server)
- සුපිරි (Super)
කාර්යය අනුව පරිගණක වර්ගීකරණය
- සාමාන්‍ය කටයුතු සදහා භාවිතා කරන පරිගණක General Purpose Computers
- විශේෂ කාර්යය සදහා භාවිතා කරන පරිගණක Special Purpose Computers
නිර්මාණ තාක්ෂණව අනුව පරිගණක වර්ගීකරණය
- අංඛිත පරිගණක (Digital)
- ප්‍රතිසම පරිගණක (Analog)
- මිශ්‍ර හෝ දෙමුහුම් පරිගණක (Hybrid)
No comments:
Post a Comment