සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (10 ශ්‍රේණිය 02 පාඩම)


2.1 පරිගණකය හදුනාගනිමු

පරිගණකය යනු කුමක්ද?
•          දත්ත හා උපදෙස් ඇතුල් කළ හැකි වූද, තැන්පත් කළ හැකි වූද, කලින් තැන්පත් කළ දත්ත නැවත භාවිතයට ගත හැකි වූද, සකස් කළ හැකි වූද, විද්‍යුත් උපකරණයකි.
•          දත්ත තොරතුරු බවට පත් කරන විද්‍යුත් උපකරණයකි.

පරිගණකයේ සුවිශේෂතා
•          දත්ත තොරතුරු බවට පත් කරන උපකරණ අතර පරිගණකය සුවිශේෂීය. ඊට හේතු ගණනාවකි.
•          වේගය
•          නිරවද්‍ය තාවය
•          කාර්යක්ෂමතාවය
•          බහුශ්‍රතභාවය
•          මතකතබා ගැනීමේ හැකියාව
•          බුද්ධිමත් නොවීම
•          හැගීම් දැනීම් නොමැති බව

No comments: