පරිගණකයේ ප්‍රධාන කාර්යය
- ආදානය (Input)
- සැකසීම (Process)
- ප්‍රතිදානය (Output)
- ආචයනය (Store)
- පාලනය (Control)
පරිගණකයේ ප්‍රධාන කොටස්
ආදාන ඒකක (Input Devices)
- යතුරු පුවරුව
- මූසිකය
- සංගත තැටි (CD)
- සංඛ්‍යාක බහුවිධ තැටි (DVD)
- සුපරීක්ෂණය
- නම්‍ය තැටි (Floppy)
ප්‍රතිදාන ඒකක (Output Devices)
- පරිගණක තිරය
- ස්පීකරය
- දෘඩ ඩිස්කය
- මුද්‍රන යන්ත්‍රය
- තැටි ලියවන
ආචයන ඒකක (Storage Devices)
- අභ්‍යන්තර ආචයන ඒකක.
- භාහිර ආචයන ඒකක.
- Backing storage / Extra Memory
මධ්‍ය සැකසුම් ඒකකය (CPU)
- පාලන ඒකකය
- පරිගණකයේ සියලු කොටස් පාලනය වේ. (Control Bus)
- අංක ගණිතමය හා තාර්කික ඒකකය
- සියලු ගණිත හා තාර්කික කටයුතු සිදු කරනු ලබයි.
- මතකය
- සසම්භාවී පිවිසුම් මතකය (RAM)
- පඨන මාත්‍ර මතකය (ROM)
සසම්භාවී පිවිසුම් මතකය (RAM)
- Random Access Memory
- පරිගණකය නැවැත්වීමෙන් හෝ විදුලිය විසන්ධි වීමෙන් මතකය විනාශ වේ.
- මෙයට දත්ත එකතු කිරීමට, වෙනස් කිරීමට හා මකා දැමීමට පුළුවන.
- මෙහි ආකාර 2කකි.
- ස්ථිතික සසම්භාවී පිවිසුම් මතකය (SRAM) static
- ගතික සසම්භාවී පිවිසුම් මතකය (DRAM) Dynamic
පඨන මාත්‍ර මතකය (CPU)
- ස්ථාවර මතකයකි. වෙනස් කල නොහැක.
- නිෂ්පාදන ආයතන අවශ්‍ය දත්ත එහි තැන්පත් කරයි.
- කියවීමට පමණයි. වෙනස් කළ හොත් ගැටළු පැන නගී.
- මෙහි ආකාර කීපයකි.
- ක්‍රමලේඛනය කළ හැකි මතකය. (Programmable read Only Memory – PROM)
- මකා දමමින් නැවත නැවත ක්‍රමලේඛනය කළ හැකි මතකය. (Erasable Programmable read Only Memory – EPROM)
- විදුලිය භාවිතයෙන් මකා දමා නැවත නැවතක්‍රමලේඛනය කළ හැකි මතකය. (Electrically Erasable Programmable read Only Memory – EEPROM)
පරිගණකයේ වේගය
- මෙහිදී මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය ප්‍රධාන වේ.
- Clock Speed
- Hertz-Hz, MHz, GHz
- මධ්‍ය සැකසුම් ඒකකයේ ධාරිතාවය බිටු වලින් ගණනය කරයි.
- INTEL AMD නිෂ්පාදන ආයතන වේ.
1000 Hz = 1 KHz
1000 KHz = 1 MHz
1000 MHz = 1 GHz
No comments:
Post a Comment