· අද VB 6.0 භාවිතා කරලා දිනය සකස් කර ගන්නා අකාරය තමයි අපි විමසා බලන්න යන්නේ.
- ඒ අනුව ToolBox එකෙන් timer එකක් ගන්න.එය LbDate ලෙස නම් කර ගන්න.
- Intervel Property එකෙහි අගය 1000 ලෙස සකස් කර ගන්න.
- Alignment Property එකෙහි අගය Center ලෙස සකස් කර ගන්න.
- පසුව timer එක් මත Dabble click කරන්න.
- එවිට ලැබෙන code වින්ඩෝවේ lblDate.Caption = Date ලෙස Type කර ගන්න. දැන් Run කර බලන්න.
- පහත රූපසටහනේ ආකාරයට දිනය සහ වේලාව දැක්වෙන අකාරයට වැඩසටහනක් සකස් කරන්න. මේ සඳහා පසුගිය පාඩමද උපයෝගී කර ගන්න. ගැටළු ඇත්නම් comment එකක් දාන්න.
f
No comments:
Post a Comment