· අද VB 6.0 භාවිතා කරලා ඔරලොසුවක් සකස් කර ගන්නා අකාරය තමයි අපි විමසා බලන්න යන්නේ.
- ඒ අනුව ToolBox එකෙන් timer එකක් ගන්න.එය LblTime ලෙස නම් කර ගන්න.
- Intervel Property එකෙහි අගය 1000 ලෙස සකස් කර ගන්න.
- Alignment Property එකෙහි අගය Center ලෙස සකස් කර ගන්න.
- පසුව timer එක් මත Dabble click කරන්න.
- එවිට ලැබෙන code වින්ඩෝවේ lblTime.Caption = Time() ලෙස Type කර ගන්න. දැන් Run කර බලන්න.
අද මේක අත්හදා බලලා සාර්ථකද කියලා Comment එකක් දාන්න.
No comments:
Post a Comment