මේ වීඩියෝ එකත් අන්තර්ජාලයෙන් උපුටාගත්ත ඒකක්. මේක හදලා තියෙන්නේ නුවන් අබේසිංහ. මෙකෙන් සරළව උපසිරසි සාදාගන්න ආකාරය පිළිබඳව දළ අදහසක් ලබා ගන්න පුළුවන්.
1. PHP සිංහලෙන් (xampp ස්ථාපනය කරගමු)
php භාවිතය පිළිබඳව සාකච්ඡා කරන මෙම post පෙළේ පළමුවැන්නයි මේ. මෙහිදී අපි xampp server එක අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා.
ඒ අනුව අපගේ ඉදිරි කටයුතු සඳහා xampp server එක ඔබගේ පරිණකයේ ස්තාපනය කර ගන්න. පහත වීඩියෝව ආධාර කර ගන්න.
මීළග වීඩියෝවෙන් අපි මෙම server එක මුල් වරට භාවිතා කරන අයුරු විමසා බලමු.
ඒ අනුව අපගේ ඉදිරි කටයුතු සඳහා xampp server එක ඔබගේ පරිණකයේ ස්තාපනය කර ගන්න. පහත වීඩියෝව ආධාර කර ගන්න.
මීළග වීඩියෝවෙන් අපි මෙම server එක මුල් වරට භාවිතා කරන අයුරු විමසා බලමු.
1. හැඳින්වීම PHP Programming
PHP Programming පිළිබඳව ලියවෙන මෙම ලිපි පෙළ මේ පිළිබඳව ඉතාමත් සරළ සහ මූලික දැනුමක් ලබා දීම වෙනුවෙන් සකස් කරනු ලැබූවකි.
PHP Programming ගැන
PHP Programming ගැන
- PHP කියලා කියන්නේ Server-side scripting Language එකක්. ( මීට අමතරව Client-side scripting Languages කියලත් තියෙනවා. ඒ තමයි JavaScript) PHP කියන්නේ Server-side scripting Language එකක් වීම නිසා අපට ඉතාමත් පහසුවෙන් MySQL Databases මෙයත් සමග භාවිත කිරීමට හැකියාව ලැබෙනවා.
- මේක භාවිත කරන්නේ වෙබ් අඩවි සකස් කිරීම සදහා. වර්තමානයේ පවතින බොහෝ විචිත්‍රවත් අඩවි නිර්මාණය කිරීමට භාවිත කර ඇත්තේ මෙම භාෂාවයි. Face Book මේ සඳහා උදාහරණයකි.
- මේක භාවිතා කරලා Dynamic වෙබ් පිටු සකස් කර ගැනීමට පුළුවන්.
- HTML පිළිබඳ දැනුමක් තිබීම.
- Programming Concept පිළිබඳව අවබෝධයක් තිබීම.
- Web Server එකක ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. මෙම ලිපි මාලාව ලියවෙන්නේ එවැනි කරුණු පිළිබඳව අඩු අවබෝධයක් තියෙන සිසුන් ඉලක්ක කර ගනිමිනි.
- Server එකක් හෝ PHP ස්ථාපනය කළ පරිගණකයක් අවශ්‍යයයි.
- එ වගේම text editor එකක් අවශ්‍යයි.
මෙ සඳහා වින්ඩෝස් වලදී නම් wamp server එක හෝ xampp server එක භාවිත කරන්න පුළුවන්. මෙම ලිපි මාලාවෙ දී මම භාවිත කරන්නේ xampp server එකයි.
xampp server එක ලබා ගැනීමට පහත දිගුව මත ක්ලික් කරන්න.
පසුව installer මත ක්ලික් කර xampp server එල භාගත කරගෙන ස්ථාපනය කර ගන්න. ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව අපි තව දුරටත් සාකච්ඡා කරමු.
අලුතින් බ්ලොග් එකක් හදාගන්න උත්සාහ කරන ඔබට
මෙම You tube අඩවියත් මට අන්තර්ජාලය සැරිසරද්දී හමුවුන එකක්. එහි තියෙන වීඩියෝ අතර බ්ලොග් එකක් හදාගන්නා අකාරය පැහැදිලි කරන මෙම වීඩියෝ කීපය අලුතින් බ්ලොග් එකක් හදාගන්න හිතාගෙන ඉන්න අය වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරනවා. මෙම අඩවියේ නම තමයි 'VisualTUT.com'
වැඩි විස්තර සහ බ්ලොග් සම්බන්ඳ මාතෘකා 12ක් සම්බන්ද වීඩියෝ නැරඹීම සඳහා මෙතනින් ඇතුල් වන්න.
වැඩි විස්තර සහ බ්ලොග් සම්බන්ඳ මාතෘකා 12ක් සම්බන්ද වීඩියෝ නැරඹීම සඳහා මෙතනින් ඇතුල් වන්න.
Auto CAD ගැන සිංහගෙන් ඉගෙන ගන්න කැමතිද?
එදිනෙදා වැඩ කටයුතු වලදී අපට අතිශයින් වැදගත් වන මෘදුකාංග ගණනාවක් තියෙනවා. ඒ අතර Auto CAD කියන මෘදුකාංගයට විශේෂ වැදගත්කමක් ලැබෙනවා.
මෙම මෘදුකාංගය පිළිබඳව සිංහලෙන් ඉගෙනීමට තියෙන අවස්ථාවන් විරලයි. ඒ නිසාමයි මට හමුවුනු මේ අඩවිය ගැන ඔබට කියන්න හිතුවේ.
මේ අඩවියේ නම් Sinhala Tuto . එම අඩවියෙන් Auto CAD 2010 මෘදුකාංගයේ වෙනස්කම් හඳුන්වාදෙන වීඩියෝ දෙකක් මේ සමඟ ඔබට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඉදිරිපත් කරනවා.
මේ තියෙන්නේ පළමු එක.

මෙන්න දෙවනි එක.
GPS තාක්ෂණය ගැන
මේම වීඩියෝ එක අන්තර්ජාලයේ සැරි සරද්දී මට හමුවුන වීඩියෝ එකක්. එහි තියෙන තාක්ෂණික වැදගත් කම නිසාම නැවත ඉදිරිපත් කරන්න හිතුවා.
මේක නිර්මාණය කරලා තියෙන්නේ වීඩියෝ කතා කියන you tube අඩවිය.
මේක නිර්මාණය කරලා තියෙන්නේ වීඩියෝ කතා කියන you tube අඩවිය.
4. Python 3.3 - විචල්‍යයන් භාවිත කරන ආකරය (Using Veriables in Python 3.3)
විචල්‍යයන් භාවිතය පරිගණක ක්‍රමලේඛණයක් ලිවීමේ දී අතිශයින් වැදගත් කාර්යයකි. ඒ නිසාම අපි මෙම භාෂාව අධ්‍යයනය කිරීමේ දී මෙම සංකල්පය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටීම වැදගත් වෙනවා.
මෙම වීඩියෝවෙන් මම පැහැදිලි කරනුයේ කොහොමද අංක සහ අකරු විචල්‍යයන් විදියට පයිතන් භාෂාවේ දී භාවිත කරන්නේ කියලා.
This is introduction of using Variables in Python 3.3
මෙම වීඩියෝවෙන් මම පැහැදිලි කරනුයේ කොහොමද අංක සහ අකරු විචල්‍යයන් විදියට පයිතන් භාෂාවේ දී භාවිත කරන්නේ කියලා.
This is introduction of using Variables in Python 3.3
3. Python 3.3 වලදී අකුරු භාවිත කරමු. (Using Strings in Python 3.3)
අද පයිතන් පාඩම් මාලාවේදී අපි කතා කරන්නේ Strings පිළිබඳවයි. Strings එහෙම නැතිනම් Text කොහොමද පයිකන් භාෂාවේ දී භාවිත වන්නේ කියලා අත්හදා බලන්නයි යන්නේ. ඒ සඳහා පහත වීඩියෝව වෙත යොමු වන්න.
This video is a Demonstration about using Strings in Python 3.3
This video is a Demonstration about using Strings in Python 3.3
අන්තර්ජාල පරිගණකයක් භාවිත කර මෙහෙයුම් පද්ධතියක් අත්හදා බලමු
අපි සාමාන්‍යෙයන් හුරු වෙලා ඉන්න මෙහෙයුම් පද්ධතියට අමතර වෙනත් මෙහෙයුම් පද්ධතියන් පිළිබඳව දැන ගැනීම අත්දැකීම් ලබා තිබීම ඉතාමත් වැදගත්.

මීට පෙරදී අපි කතා කළ විදියට මෙම අත්දැකීම් ලබා ගන්න ක්‍රම කීපයක් තියෙනවා.
මෙම කුමයේ දී සිද්ධ වන්නේ අන්තර්ජාලය භාවිතයෙන් එහි තියෙන virtual පරිගණකයකට ඇතුල් වී එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය භාවිති කර අම මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබා ගනීමයි.
මේ වැඩේ කර ගන්න එම අඩවියට යොමු වන්න මෙතන ක්ලික් කරන්න. http://linuxzoo.net/
දෙවනුව එහි ලියාපදිංචි වන්න.
මෙම තොරතුරු මට දැනගන්න ලැබුනේ “අනුෂගේ සටහන්“ කියන අඩවියෙන් බවත් මතක් කරන්න ඕනි. වැඩි විස්තර සඳහා එම අඩවියට යන්න.
මීට පෙරදී අපි කතා කළ විදියට මෙම අත්දැකීම් ලබා ගන්න ක්‍රම කීපයක් තියෙනවා.
- අපේ පරිගණකයට ස්ථාපනය කර ගන්න පුළුවන්. හැබැයි නොදන්නා මෙහෙයුම් පද්ධතියක් දා ගත්තම ඇතිවන තත්ත්වය ටිකක් අපහසුයි.එපා වෙන්න පුළුවන්.
- ඒ නිසාම අපි ඩුවල් බූට් විදියට දා ගන්නවා. එතකොට මෙහෙයුම් පද්ධති දෙකයි. ආරම්භයේ දී දෙකින් කැමති එකක් තෝරාගෙන ඒ වෙතට ගිහිල්ලා භාවිත කරනවා.
- තෙවැන්න තමයි virtual box එකක් භාවිත කරලා වින්ඩෝස් මත හෝ ලිනක්ස් මත තවත් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන එක.
මෙම කුමයේ දී සිද්ධ වන්නේ අන්තර්ජාලය භාවිතයෙන් එහි තියෙන virtual පරිගණකයකට ඇතුල් වී එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය භාවිති කර අම මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබා ගනීමයි.
මේ වැඩේ කර ගන්න එම අඩවියට යොමු වන්න මෙතන ක්ලික් කරන්න. http://linuxzoo.net/
දෙවනුව එහි ලියාපදිංචි වන්න.
මෙම තොරතුරු මට දැනගන්න ලැබුනේ “අනුෂගේ සටහන්“ කියන අඩවියෙන් බවත් මතක් කරන්න ඕනි. වැඩි විස්තර සඳහා එම අඩවියට යන්න.
ලිනක්ස් වලදී Internet භාවිතා කරන ආකාරය. Using Internet in Linux
අද අපි ලිනක්ස් භාවිතා කරන්නන්ට අන්තර්ජාලය භාවිත කරන ආකාරය පිළිබඳවතමයි විමසා බලන්න යන්නේ. ඒ අනුව ලිනක්ස් වලදී කොහොම ද ඩොන්ගල් එකක් භාවිත කරන්නේ කියලා අපි බලමු.
In this Video you can learn how to install a internet dongle in Linux.
In this Video you can learn how to install a internet dongle in Linux.
Python 3.3 shell එක භාවිතයෙන් ගණනය කරමු. (2) Calculations using Python 3.3 shell
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ ළමුන් ඉලක්ක කරමින් නිර්මාණය කර මෙම පයිතන් වීඩියෝ මාලාවේ දෙවැන්නේ දී අපි සාකච්ඡා කරනුයේ Python 3.3 shell එක භාවිතයෙන් ගණනය කිරීම් කර ගන්නා ආකාරයයි.
To day we are discussing about the calculations in python language using Python 3.3 shell. Go through with it and let me know your comments.
To day we are discussing about the calculations in python language using Python 3.3 shell. Go through with it and let me know your comments.
විවෘත මෘදුකාංග හඳුනාගනිමු? (Introduction to Identify Open source software)
මෙම ලිපියෙන් අපි නිදහස් මෘදුකාංග නැතිනම් විවෘත මෘදුකාංග වශයෙන් හඳුන්වන මෘදුකාංග පිළිබඳව නිවැරදිව හඳුනාගන්න උත්සාහ ගනිමු.
In this post we discussed briefly about how to identify the Open source software.
In this post we discussed briefly about how to identify the Open source software.
01.Open Source (විවෘත කේත)
සම්පූර්ණයෙන් විවෘතයි. source code එක ලබා ගන්න පුලුවන්. තමන්ට ඕන ඕන විදිහට වෙනස් කරගෙන තමන්ගෙ වගෙ පාවිච්චි කරන්න පුලුවන්.
02.Closed Source (සංවෘත කේත)
source files කාටවත් දෙන්නෙ නෑ. නිෂ්පාදකයා ගාව විතරයි තියෙන්නෙ. තාටවත් ඕන ඕන විදිහට කිසිම වෙනස් කිරීමක් කරන්න බැ, Microsoft Office, Adobe මේවට නිදර්ශන.
03.Freeware - සංවෘත කේත හො විවෘත කේත වෙන්න පුලුවන්. සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන්නේ.
04.Free Software - Free කියන්නෙ නිදහස් කියන්න. ඒ කියන්නෙ කේත සටහන ගන්න පුලුවන් ඒ වගෙම වෙනස් කරන්නත් පුලුවන් හැබැයි නොමිලේ ලබා ගන්න බැ.
05.Shareware - නොමිලේ තමයි දෙන්නෙ හැබැයි එක්කෝ කෑලි කපල නැත්තන් ඔක්කොම එක්ක සීමිත කාලෙකට තමයි දෙන්නෙ. සංවෘත කේත ගණයට වැටෙන අතර ඔක්කොම එක්ක හමදාටම ඕන නම් මිලදීලා ගන්න ඕනි.
05.Artistic License - සංවෘත කේතනම් තමයි වෙනස් කරන්න බෙදාහරින්න ඕන දෙයක් කරන්න පුලුවන්. සීමාවන් තියෙනවා. GNU General Public License කියන්නේ ඒ සඳහා උදාහරණයක් තමයි Linux මෘදුකාංග ඒ අනුව මෙම මෘදුකාංග වල ලක්ෂණ ගැන මීළගට විමසා බලමු.
- පාවිච්චි කරනවට මිලක් ගෙවිය යුතු වෙන්නේ නැ.
- කේත සටහන ලබා ගන්න පුළුවන්.
- නොමිලේ ලබාගෙන බෙදා හරින්නට පුළුවන්. ඒ සඳහා මිලක් ලබා ගන්නත් පුළුවන්.
- මේවා භාවිත කරලා සිදු වන කිසිම දෙයකට වගකියන්න කිසි කෙනෙක් බැඳිලා නැ.
- අපිට අවශ්‍ය විදියට වෙනස් කිරීම් වලට ලක් කරලා අපේ බවට අයිතියක් ලබා ගන්න පුළුවන්.
සිංහලෙන් Type කරන්න උදව්වක් ( how to install and type sinhala Unicode)
මෙම වීඩියෝවෙන් ඔබට සිංහලෙන් Type කරන්න පරිගණකය සූදානම් කර ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් වීමට උපකාර වේවි.
This video describes how to install and type sinhala Unicode.
This video describes how to install and type sinhala Unicode.
පයිතන් 3.3 වින්ඩෝස් 7 වල ස්ථාපනය කර ගන්නා ආකාරය (How to install Python 3.3 in windows 7)
මීට පෙරදී අපි පයිතන් ක්‍රමලේඛන භාෂාව භාවිත කරන ආකාරය පිළිබඳව ලිපි මාලාවක් සකස් කලා මතක ඇති. එම ලිපි සඳහා ඔබගෙන් ලැබුනු ප්‍රසාදය නිසාම එම ලිපි වීඩියෝ වශයෙන් නැවතත් සකස් කර ඉදිරිපත් කරන්න අදහස් කලා. මේ එම ලිපි මාලාවේ පළමුවැන්න.
In this video am explaining how to download and install python 3.3 in windows 7.
ඒ අනුව මෙවර පයිතන් නව සංස්කරණයක් වන 3.3 භාවිතයෙන් තමයි මෙම වීඩියෝ සැකසීම සිදු වන්නේ. මේ පිළිබඳව අදහස් උදහස් ඇත්නම් ඉදිරිපත් කරන්න.

Photoshop CS5 භාවිතෙයන් රූපයක් මතට තවත් රූප ගෙනනවිත් දමමු (Working with Images)
මෙම ලිපියේදී අපි රූප භාවිතයෙන් සරළ නිර්මාණයක් කිරීමට මුල පුරමු. රූප කිපයක් භාවිත කරමින් නිර්මාණයක් කර ගන්නා ආකාරය පහත වීඩියෝවෙන් ඔබට දැක ගන්නට ලැබේවි.
In this tutorial i am trying to explain how to create a simple design by using images.
In this tutorial i am trying to explain how to create a simple design by using images.
ලිනක්ස් වලදී වින්ඩෝස් වල භාවිත වන මෘදුකාංග භාවිතා කරමු
ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමේ දී අප හුරුපුරුදු වී සිටින සමහර මෘදුකාංග භාවිතා කිරීමට නොහැකි වීම විශාල අඩු පාඩුවක් විදියට පෙන්න පුළුවන්.
මේකට තියෙන කදිම පිළියම තම “වයින්“ කියලා කියන්නේ. වයින් භාවිතා කරලා ලිනක්ස් ඇතුලේ වින්ඩෝස් සඳහා නිර්මාණය කල මෘදුකාංග ස්ථාපනය කර ගන්න පුළුවන්.

පහත වීඩියෝව ඒ සඳහා ඔබට හොඳ මඟ පෙන්වීමක් කරාවි. එහිදී වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා සකස් කළ මධුර ඩික්ෂනරි එක කොහොමද ලිනක්ස් ඇතුලේ භාවිත කරන්නේ කියලා බලා ගන්න පුළුවන්.

සාමාන්‍ය පෙළ, උසස් පෙළ ICT කරන උගන්වන ඔබට වැදගත් වේවි.
අපි මෙතෙක් “සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත“ තුළින් විවිධ මාතෘකා යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ විෂය කරුණු සාකච්ඡා කලා.
ඒ සඳහා වරින්වර වීඩියෝවන් ද භාවිත කරමින් ඔබට වඩා හොඳින් තේරුම් කර දීමට උත්සාහ ගත්තා.
මෙම විශේෂාංග අතරට එක් කරන තවත් විශේෂාංගයක් ගැන තමයි අද මම කියන්න යන්නේ. ඒ තමයි අපගේ Forum එක. නැතිනම් Group එක.
මේකේ සාමාජිකත්වය අරගෙන ඔබටත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හා සම්බන්ධ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්.
ඒ වගේම විෂය දැනුම අන්තර්ජාලය තුල සොයා දීමට, එක්තැන් කර දීමට අපිට එක්ව කටයුතු කරන්න පුළුවන්.
මෙමඟින් අපි උසස් පෙළ හා සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හා බැදුනු සංවාදයක් ගොඩනංවමු. දැනුම හුවමාරු කර ගනිමු. ඒ සඳහා ඔබට කරන ආරාධනයයි මේ.
එන්න. එක්වන්න. ඒ සඳහා පහත ලින්ක් එක භාවිත කරන්න.
http://samanbandaraherath.blogspot.com/p/document.html

Bootable USB එකක් භාවිතා කර මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරමු.
අපිට හුරුපුරුදු වින්ඩෝස් වලින් වෙනස් වෙලා ලිනක්ස් වගේ මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන්න උත්සාහ කරද්දී ඇතිවන ගැටළුවක් තමයි, DVD Rom එකක අවශ්‍යතාවය. මොකද ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමග යෙදවුම් මෘදුකාංගත් විශාල ප්‍රමාණයක් එකතු කරලා තියෙන නිසා ඒවායේ ප්‍රමාණය විශාල වෙලා තියෙනවා. ඒ නිසා ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ DVD විදියට.
විශේෂයෙන් පාසල් පරිගණක විද්‍යාගාර වලදී අපි වැඩි දෙනෙක්ට මෙම අත්දැකීම ලැබිලා තියෙනවා. මේකට තියෙන හොඳම විසඳුම තමයි USB Drive එකක් භාවිත කරලා මෙවැනි මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමට උත්සාහ ගැනීමයි.
USB Drive එකක් භාවිතා කරලා මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්න නම් USB එක Bootable විදියට සකස් කර ගන්න ඕනි.
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන කෙනෙක්ට මෙවැනි Bootable USB එකක් සකස් කර ගැනීමට පහත තියෙන වීඩියෝව උපකාර වේවි.
මේ විදියට Bootable USB එකක් ලිනක්ස් වල ඉදලා සකස් කර ගන්නා ආකාරයත් අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු.

Windows සමඟ Linux භාවිත කරමු.
වින්ඩෝස් සමඟ ලිනක්ස් භාවිත කරන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි මීට පෙර දී සාකච්ඡා කළා. ඒ තමයි Dual Boot විදියට මෙම මෙහෙයුම් පද්ධති දෙක භාවිත කරන ආකාරය ගැන.
අද අපි කතා කරන්න යන්නේ වින්ඩෝස් ඇතුලේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන ආකාරයක් ගැන.
මේ සඳහා අපට VM Software එකක් අතරමැදි මෘදුකාංගයක් විදියට බාවිත කරන්න සිද්ධ වෙනවා. පහත තියෙන ලින්ක් වලින් එවැනි මෘදුකාංගයක් භාගත කර ගන්න පුළුවන්.
http://www.vmware.com
https://www.virtualbox.org/wiki/Downloads
මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් තියෙන අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමෙන් පසුව ඒ තුළට අපි කැමති ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් (Hanthana, Fedora, ubuntu, kubuntu ආදී) ස්ථාපනය කර ගන්න පුළුවන්.
පහත වීඩියෝව මෙම කාර්යය කර ගන්න ඔබට අවශ්‍ය මඟ පෙන්වීම කරාවි. බලන්න.....

Subscribe to:
Posts (Atom)